
සෞඛ්‍ය අමාත්‍යංශයේ රු.මිලියන 29.6ක PPE KIT වංචාවක් හෙළිවේ – ආරක්ෂිත ඇස් ආවරණ කියා පිහිනන්න ගන්න Goggles තොගයකුත් ගෙන්නලා
පසුගිය 2020 වසරේ මාර්තු/අප්‍රේල් කාලයේදී රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මගින් Indent No. DHS/DQ/11/324/DC/2020 යටතේ වෛද්‍ය කාර්ය මණ්ඩල ආරක්ෂිත ඇඳුම්(PPE KIT)