2 years ago Tags #ceylonwire සේනානායක සමුද්‍රයේ ප්‍රතිසංස්කරණවල හිලක් ! මෙරට විශාලතම ජලාශවලින් එකක්වන සේනානායක සමුද්‍රයේ වැව් බැම්ම ආරක්ෂා කිරීම සඳහා සිදුකරන ව්‍යාපෘතිය ප්‍රමිතියෙන් තොර බවට ගොවි නායකයෝ චෝදනා කරති.