1 year ago Tags #ceylonwire රබර් කපන අයට NVQ සහතිකයක් අගලවත්ත රබර් පර්යේෂණායතනයේදී ශ්රී ලංකාවේ ප්රථම වරට රබර් අස්වනු නෙළන සහායකයන් 169 දෙනෙකුට සති දෙකක පුහුණුවකින් පසු NVQ-3 සහතික ප්රදානය