2 months ago Tags #ceylonwire අවුරුදු 17-20 කොල්ලෝ දෙන්නෙක් කිරිබත්ගොඩදී ලක්ෂ 60ක රත්තරං කොල්ලකාලා පුද්ගලයකුට පහර දී රුපියල් ලක්ෂ 60කට ආසන්න වටිනාකමකින් යුත් රන් ආභරණ කොල්ලකෑම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය
7 months ago Tags #“Red_Channel” හොර පාරෙන් පන්නන්න ගෙනා රු.මිලියන 210ක රත්තරං තොගයක් කටුනායකදී අල්ලයි රුපියල් මිලියන 210 ක වටිනාකමකින් යුත් රත්රං තොගයක් නීතිවිරෝධී ලෙස රට තුළට රැගෙන ඒමට උත්සාහ කළ පුද්ගලයන් දෙදෙනකු කටුනායක බණ්ඩාරනායක
8 months ago Tags #ceylonwire තලෙයිමන්නාරමෙන් පන්නන්න ගිය රත්තරං තොගයක් නාවික හමුදාව අල්ලයි තලෙයිමන්නාරම ඌරුමලෙයි ප්රදේශයේදී නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් රත්රං කිලෝග්රෑම් අටකට අධික ප්රමාණයක් විදෙස් රටකට රැගෙන යෑමට උත්සාහ කළ සැකකරුවන් දෙදෙනෙකු
11 months ago Tags #ceylonwire රත්රං කිලෝග්රෑම් 11ක් බත්තලන්ගුංඩුව කිට්ටුව මුහුදේදී අල්ලයි ශ්රී ලංකා නාවික හමුදාව අද (2025 ජනවාරි 04) උදෑසන කල්පිටිය බත්තලන්ගුංඩුව දුපතට ඔබ්බෙන් වු මුහුදු ප්රදේශයේ සිදු කල විශේෂ සෝදිසි
1 year ago Tags #ceylonwire කල්පිටිය කලපුවෙන් රත්තරං මතුවේ ශ්රී ලංකා නාවික හමුදාව කල්පිටිය, තෝරයඩි කලපුවේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී රත්රං කිලෝග්රෑම් 4යි ග්රෑම් 740ක් අඩංගු පාර්සලයක් සොයාගෙන ඇත.
2 years ago Tags #ceylonwire රත්රං කිලෝග්රෑම් 13.5ක් එක්ක ලංකාවේ කෙනෙක් චෙන්නයිවලදී කොටුවෙයි සිංගප්පූරුවේ සිට පැමිණි ශ්රී ලාංකික මගියකුගෙන් ඉන්දීය රුපියල් මිලියන 85ක් වටිනා රත්රං කිලෝග්රෑම් 13.5ක් චෙන්නායි ගුවන්තොටුපළ රේගු නිලධාරීන් විසින් පසුගිය
2 years ago Tags #ceylonwire පොලිසියේ සෙට් එකක් කිළිනොච්චියේ රත්තරං හාරලා එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් කිළිනොච්චියේ වළ දැමූ බවට සැළකෙන රත්රං තොගයක් නීතිවිරෝධී ලෙස කැණීම් කළ බවට සැක කෙරෙන ප්රධාන පොලිස් පරීක්ෂකවරයකු
2 years ago Tags #ceylonwire ළඟදීම කටුනායකටත් රත්තරන් කඩයක් කටුනායක ගුවන් තොටුපළේ පිටත්වීමේ පර්යන්තයේ සහ හුවමාරු කලාපයේ(transit area) රත්රං අලෙවිසැලක් පවත්වාගෙන යෑම සඳහා ටෙන්ඩර් කැඳවීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව
2 years ago Tags #ceylonwire යට ඇඳුමේ රත්රං කිලෝ 1ක් හංගන් ගිය ශ්රී ලාංකික කාන්තාවක් නේපාලයේදී කොටුවෙයි නීතිවිරෝධී රත්රං ළඟ තබාගෙන සිටි ශ්රී ලාංකික කාන්තාවක් නේපාලයේ ට්රිභූවන් අන්තර්ජාතික ගුවන්තොටුපළේ බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. කාන්තමාත්රේ කවස්කාර් නමැති
2 years ago Tags #ceylonwire කතරගම දේවාලයෙන් තවත් කපුවෙක් රත්තරං උස්සලා විනය විරෝධී ක්රියාවන් හේතුවෙන් රුහුණු මහා කතරගම දේවාල පරිශ්රයට ඇතුළුවීම තහනම් කර සිටි කපුවකු ගතවූ මාසයක කාලයකදී දේවාලයට බලහත්කාරයෙන් ඇතුළු