7 months ago Tags #ceylonwire රග්බි කාර්ය සාධක බලකායට ඇමැති දාපු දෙන්නෙක්ව ඇමතිම අයින් කළේ ඇයි ? ක්‍රීඩා නීතිය උල්ලංඝනය කරන බැවින් ශ්‍රී ලංකා රග්බි (SLR) සඳහා පස් දෙනෙකුගෙන් යුත් ක්‍රියාකාරී කාර්ය සාධක බලකායේ සභාපති ඇතුළු කලින්
11 months ago Tags #ceylonwire රග්බි පුරාවෘත්තයක් වූ යූ සී චැං අභාවප්‍රාප්ත වේ සමස්ත ශ්‍රී ලංකා රග්බි ප්‍රජාව ශෝකයට පත්කරමින් යූ සී චැං අභාවප්‍රාප්ත වී ඇත. මෙරට සිටි ශ්‍රේෂ්ඨතම ඉදිරිපෙළ රග්බි ක්‍රීඩකයකු වූ
1 year ago Tags #bay_of_plenty ලංකාවේ රග්බි විනිසුරුවරු පුහුණු කරන්න නවසීලන්තෙන් සෙට් එකක් ඇවිත් එළැඹෙන ක්‍රීඩා සමාජ රග්බි තරග වාරයට පෙර දේශීය රග්බි විනිසුරුවන්ගේ තරග විනිශ්චය කිරීමේ ප්‍රමිතිය ඉහළ නැංවීම සඳහා නවසීලන්තයේ ප්රමුඛ පෙළේ
2 years ago Tags #ceylonwire ශ්‍රී ලංකා රග්බි තහනම ඉවතට ලෝක රග්බි කවුන්සිලය ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩාවට පනවා තිබූ තහනම ඉවත්කර තිබේ. ආසියානු රග්බි සම්මේලනයේ සභාපති කයිස් අල් දලායි ප්‍රකාශකර
2 years ago Tags #ceylonwire රග්බි ලෝක ශුරතාව සිව්වන වරටත් දකුණු අප්‍රිකාවට(වීඩියෝ) ප්‍රංශයේ පැවැති රග්බි ලෝක කුසලාන ශුරතාව ජයග්‍රහණය කරමින් සිය අභිමානය තවදුරටත් රැකගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම අද අලුයම සමත්විය. ඒ, තරගාවලියේ
2 years ago Tags #ceylonwire ලෝක කුසලාන අවසන් මහා තරගයට නවසීලන්තය සමග දකුණු අප්‍රිකාව ප්‍රංශයේ පැවැත්වෙන ලෝක කුසලාන රග්බි තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට දකුණු අප්‍රිකානු රග්බි කණ්ඩායම සමත් විය. තරගාවලියේ අවසන් පුර්ව
2 years ago Tags #ceylonwire නවසීලන්තය රග්බි ලෝක කුසලාන අවසන් මහා තරගයට ප්‍රංශයේ පැවැත්වෙන ලෝක කුසලාන රග්බි තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට නවසීලන්ත රග්බි කණ්ඩායම සමත්ව තිබේ. තරගාවලියේ අවසන් පූර්ව,වටයේදී ආජන්ටිනා
2 years ago Tags #ceylonwire විශිෂ්ට තරගයකින් පසු දකුණු අප්‍රිකාව ලෝක කුසලාන අවසන් පූර්ව වටයේ සිය ස්ථානය වෙන්කර ගනී(වීඩියෝ) ලෝක කුසලාන ඉතිහාසයේ විශිෂ්ටතම තරගයකින් අනතුරුව සත්කාරක ප්‍රංශයට එරෙහිව අර්ධ අවසන් පූර්ව වටයේ විස්මයජනක ජයග්‍රහණයක් ලබාගනිමින් දකුණු අප්‍රිකාව සිය ශූරතාව
2 years ago Tags #ceylonwire ඔස්ට්‍රේලියාව රග්බි ලෝක කුසලානයෙන් ඉවතට ඉතිහාසයේ පළමුවරට ඔස්ට්‍රේලියාවට රග්බි ලෝක කුසලාන තරගාවලියක පළමු වටයෙන්ම ඉවතට විසිවීමට සිදුවිය. පීජි කණ්ඩායම හමුවේ පෘතුගාලය ඉරිදා පෙරළිකාර ජයක් ලැබුවද
2 years ago Tags #ceylonwire ලංකාවේ රග්බි ගැන හොයන්න රටින් අන්තර්ජාතික රග්බි සම්මේලනයේ පිරිසක් ඇවිත් අන්තර්ජාතික රග්බි සම්මේලනයේ නියෝජිත පිරිසක් දිවයිනට පැමිණ මෙරට රග්බි තත්ත්වය ගැන කරුණු විමසා තිබේ. ලෝක රග්බි සම්මේලනයේ ප්‍රධාන අන්තර්ජාතික සබදතා