2 weeks ago Tags #ceylonwire දයාසිරිගේ චරියාව චෙක්කරන්න කථානායක කොමිටියක් පත්කරයි පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකරගේ හැසිරීම සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල කළ පැමිණිල්ලක් විමර්ශනය කිරීම සඳහා ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර තිබේ.
2 months ago Tags #ceylonwire සමානුපාතික ක්‍රමයට පළාත් සභා ඡන්දෙ තියන්නැයි සජබෙන් ඉල්ලීමක් සමගි ජන බලවේගය පුළුල් දේශපාලන ප්‍රතිසංස්කරණ සඳහා ඉල්ලමින් සමානුපාතික නියෝජන ක්‍රමය යටතේ පළාත් සභා මැතිවරණ පවත්වන ලෙසත් විධායක ජනාධිපති ක්‍රමය
3 months ago Tags #ceylonwire එජාප සමුළුව අද – සජබෙන් එන්නේ කවුද? එක්සත් ජාතික පක්ෂයේ මහ සමුළුව අද පැවැත්වෙන අතර, ඊට තවත් දේශපාලන පක්ෂ කිහිපයක නියෝජිතයන් සහභාගී වී සුභ පැතුම් පළ කිරීමට
4 months ago Tags #ceylonwire සජිත්ගේ පක්ෂ නායකත්වය ගැන මද්දුම බණ්ඩාර කතාකරයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස එම තනතුරෙන් ඉවත් කිරීමට රහස් සාකච්ඡා පැවැත්වෙන බවට යන ප්‍රචාරය ආණ්ඩුවේ තවත් බොරුවක් බව එම පක්ෂයේ
5 months ago Tags #ceylonwire සුජීව සේනසිංහට ඇප රුපියල් මිලියන 100 ක් පමණ වටිනා නීතිවිරෝධී ලෙස එකලස් කරන ලද සුඛෝපභෝගී වාහනයක් පිළිබඳව වන නඩුවක් සම්බන්ධයෙන් අධිකරණයේ පෙනීසිටීමෙන් පසු
5 months ago Tags #ceylonwire බේරුවලදී මාළිමාවට සපෝට් කළ සජබේ හයදෙනා පක්ෂෙන් එළවයි බේරුවල නගර සභාවේ සභාපති ධුරය ලබාගැනීමට ජාතික ජන බලවේගයට සහාය දුන් සමගි ජන බලවේගයේ සාමාජිකයන් හයදෙනෙකු නෙරපාහැරීමට එම පක්ෂය පියවර
6 months ago Tags #ceylonwire සජබ සංවිධායකයෝ ඔක්කොම කළකිරිලා – හේතුව රෝහිණී කියයි සමගි ජන බලවේගයේ සියලුම සංවිධායකයන් පාහේ, තම නාමයෝජනා ලැබූ සියලුම දෙනාට පළාත් පාලන ආයතනවල ඉඩ සැලසීමට නොහැකි වීම නිසා කලකිරීමට
10 months ago Tags #ceylonwire අර්චුනාට එරෙහිව පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවෙන් පියවරක් ගන්නා හැඩ පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව රාමනාදන් අර්චුන මන්ත්‍රීවරයාට එරෙහිව පියවර ගනු ඇතැයි අපේක්ෂා කරන බව කථානායක ජගත් වික්‍රමරත්න අද පාර්ලිමේන්තුවට පැවසීය. “පාර්ලිමේන්තු
10 months ago Tags #ceylonwire රවිගේ පැන්ෂන් කපන යෝජනාවට සජබත් එකතු වෙයි – කැබිනට් යෝජනාව ගෙන්න ආණ්ඩුව සූදානම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට ජීවත්වීමට ප්‍රමාණවත් මුදලක් ඇතිනම් එම මන්ත්‍රීවරුන් සඳහා විශ්‍රාම වැටුප් ක්‍රමයක් අනවශ්‍ය බව පාර්ලිමේන්තුවේ ප්‍රධාන විපක්ෂය වන සමගි ජන
10 months ago Tags #ceylonwire රනිල් – සජිත් සාකච්ඡාවක් ළඟදීම – සජබ – එජාප අලුත් සන්ධානයට අලුත් ළකුණක් දේශපාලන සන්ධානයක් ඉලක්ක කරගත් එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය අතර මූලික සාකච්ඡා සාධනීය මට්ටමක පවතින නමුත් තව බොහෝ