4 months ago Tags #ceylonwire පොහොට්ටුව රනිල්ට විකුණන්න එපා – මහාචාර්ය රංජිත් බණ්ඩාර ලොක්කන්ගෙන් ඉල්ලයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනන්‍යතාවට හානි කරමින් රාජපක්ෂ දේශපාලන ව්‍යාපාරයේ උරුමය ඛාදනය කළ බවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර
1 year ago Tags #ceylonwire හිටපු මන්ත්‍රී රංජිත් බණ්ඩාරගේ නම ගෑවුණු RDA මැනේජර්ගේ නමට තියෙන කැබ් එකක් හංගලා තියෙද්දි හමුවෙලා ගොතටුව ආඬිහේන ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක් තුළ සඟවා තිබූ කැබ් රථයක් ගොතටුව පොලිසිය විසින් සොයාගෙන තිබේ. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් බණ්ඩාර
2 years ago Tags #ceylonwire දිලුම්ගේ රූපලාවන්‍ය ලේකම්වරියගේ කට කපන බවට රංජිත් බණ්ඩාර තර්ජනය කරලා! පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර තමාගේ කට කපන බවට තර්ජනය කළේ යැයි පවසමින් ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය ඇමැති පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම්
2 years ago Tags #ceylonwire චෝදනා ලැබූ හිටපු සභාපති රංජිත් බණ්ඩාර ආයෙත් කෝප් කමිටුවට නවවැනි පාර්ලිමේන්තුවේ පස්වැනි සභා වාරයේ පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝප් කමිටුව) සාමාජික මන්ත්‍රී ලේඛනයට එම කමිටුවේ හිටපු සභාපති
2 years ago Tags #ceylonwire ක්‍රිකට් වැඩවලින් රංජිත් බණ්ඩාර ඉවත් කරයි පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් බණ්ඩාර, මින් ඉදිරියට සිදුකෙරෙනශ්රී ලංකා ක්‍රිකට් ආයතනයේ දුෂණ,
2 years ago Tags #ceylonwire ලිංගික අල්ලස් චෝදනා ගැන රංජිත් බණ්ඩාරත් කට අරියි(වීඩියෝ) විපක්ෂය විසින් තමා වෙත එල්ල කර ඇති ලිංගික අල්ලස් චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කරන බව කෝප් කමිටු සභාපති රංජිත් බණ්ඩාර අද
2 years ago Tags #ceylonwire කෝප් සභාපති රංජිත් බණ්ඩාර වෙනුවට විපක්ෂයෙන් නම් තුනක් පොදු ව්‍යාපාර කටයුතු පිලිබඳ කාරක සභාවේ (කෝප්)හි සභාපති ධුරයට ආචාර්ය හර්ෂ ද සිල්වා, ඉරාන් වික්‍රමරත්න හා කබීර් හෂීම් යන සමගි
2 years ago Tags #ceylonwire රංජිත්ගේ පුතා නිසා කථානායක තීන්දුවක් ගනී බාහිර පුද්ගලයින් රැස්වීම්වලට සහභාගි කරවා ගැනීම සඳහා සියලු කාරක සභාවල සභාපතිවරුන් තමන්ගෙන් අවසර ලබාගත යුතු බව කථානායක මහින්ද යාපා අබේවර්ධන
2 years ago Tags #ceylonwire රංජිත් බණ්ඩාර ගැන තීරණයක් ගන්නකම් කෝප් කමිටු රැස්වීම් නවත්වයි පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ සභාපතිවරයා සම්බන්ධයෙන් පවතින ගැටලු විසඳනතුරු එම කාරක සභාව නොකැඳවන බව කථානායක මහින්ද
2 years ago Tags #ceylonwire රංජිත් බණ්ඩාර එක්ක ගනුදෙනුවක් නෑ, හැබැයි එයාගේ කොම්පැනියට සල්ලි ගෙව්වා – ශ්‍රී ලංකා ක්‍රිකට් කියයි පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (COPE) සභාපති රංජිත් බණ්ඩාර සමඟ කිසියම් ආකාරයක සම්බන්ධතාවක් ඇති බවට පළ වන වාර්තා ශ්‍රී ලංකා