8 months ago Tags #ceylonwire යාපනේ ඉන්දීය කොන්සල් කාර්යාලයේ නිලධාරියෙක් රිය අනතුරකින් මරුට – පවුලේ අනිත් අයටත් බරපතලයි යාපනයේ ඉන්දීය කොන්සල් ජනරාල් කාර්යාලයේ නිලධාරියකුගේ මෝටර් රථය ටිපර් රථයක ගැටීමෙන් සිදුවූ අනතුරෙන් ඔහු අද (26) මියගොස් ඇති බව වාර්තා