2 weeks ago Tags #ceylonwire සුද්දන්ට ත්‍රිවිල් පදින්න ලයිෂන් දෙන්නේ නෑ – මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව නිවේදනය කරයි ශ්‍රී ලංකාව තුළ ත්‍රිරෝද රථ ධාවනය කිරීමට අපේක්ෂා කරන විදේශීය ජාතිකයින් සඳහා රියදුරු බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව නවතා දමා ඇති
2 weeks ago Tags #AAC පොලිසිය කියන්නේ බොරුලු-සුද්දන්ට ලංකාවේ ත්‍රීවිල් පදින්න පුළුවන්ලු මෙරට සංචාරය සඳහා පැමිණෙන විදේශියකයන් ත්‍රිරෝද රථ පැදවීම නීතිවිරෝධී බවට පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වූට්ලර් විසින් කරන
3 weeks ago Tags #ceylonwire අලුත් වාහන අංක තහඩු තවත් කල්යයි තාක්ෂණික පරීක්ෂණ අදියරේ පවතින ප්‍රමාදයන් හේතුවෙන් නව වාහන අංක තහඩු නිකුත් කිරීම පෙර සඳහන් කළ පරිදි නොවැම්බර් මාසයේ සපුරාලීමට රජයට
3 weeks ago Tags #ceylonwire හිඟය අවසන් | ඩ්‍රයිවින් ලයිෂන් ප්‍රින්ට් කරන වැඩේ ආයෙත් පටන්ගනී කාඩ්පත් හිඟය හේතුවෙන් අත්හිටුවා තිබූ රියදුරු බලපත්‍ර මුද්‍රණය නැවත ආරම්භ කර ඇත. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ, පසුගිය සතියේ
1 month ago Tags #'රටම_එකට' මතට ඇබ්බැහි වූ ඔබේ දරුවා අපට බාරදෙන්න – අපි නැවතත් ඔබට ඔබේ කලින් සිටි දරුවා බාරදෙන්නම් – රටම එකට ජාතික මෙහෙයුම අරඹමින් ජනපති කියයි(වීඩියෝ) මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීම සඳහා ශක්තිමත් ජනතා ව්‍යාපාරයක් ගොඩනඟන බවත්, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් නීති විරෝධී ක්‍රියාවන් නවත්වන
2 months ago Tags #ceylonwire දොස්තර-ලෝයර් වාහන පාස් ගලවන්න තීරණයක් නැති බව රජය කියයි වෛද්‍යවරුන්ට සහ නීතිඥයන්ට ලබා දී ඇති මෝටර් රථ බලපත්‍ර ස්ටිකර් ඉවත් කිරීමට කිසිදු තීරණයක් ගෙන නොමැති බව සෞඛ්‍ය අමාත්‍ය නලින්ද
2 months ago Tags #ceylonwire “දූෂිතයි කියලා කප් ගහපු සමහර ආයතන මට කතා කරනවා දේශන තියන්න” – අල්ලස් කොමිසමේ ලොක්කා කියයි දූෂිත ආයතන ලෙස දැනටමත් ලේබල් කර ඇති ආයතන අවංකත්වය පිළිබඳ දේශන පැවැත්වීමට තමාට ආරාධනා කරන බව අල්ලස් හෝ දූෂණ චෝදනා
2 months ago Tags #ceylonwire රේගුවට වංගු ගසා ගෙනා හොර SUV රථ හතරක් අල්ලයි – පරණ අංකවලට RMV එකේ රෙජිස්ටර් කරලා රේගුවෙන් තොරතුරු සඟවා නීතිවිරෝධී ලෙස මෙරටට ආනයනය කරන ලද SUV රථ හතරක් ශ්‍රී ලංකා පොලිසිය විසින් සොයාගෙන ඇති බව මධ්‍යම
3 months ago Tags #ceylonwire ඇල්ල ඛේදවාචකය නිසා වාහන අමතර කොටස්වල මිල අඩු කරන්න රජයේ අවධානය ජීවිත 15ක් බිලිගත් ඇල්ල බස් අනතුරෙන් පසුව, හෙට (8) පැවැත්වීමට නියමිත මාර්ග ආරක්ෂාව පිළිබඳ උපායමාර්ගික රැස්වීමකදී සාකච්ඡා කිරීමට නියමිත වාහන
3 months ago Tags #ceylonwire ඇල්ල අනතුරට හේතුව බසයේ කාර්මික දෝෂයක් බව පොලිසිය කියයි ඇල්ල ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුර සම්බන්ධයෙන් සිදුකළ මූලික විමර්ශනවලදී රථයේ යාන්ත්‍රික දෝෂයක් තිබූ බවට හඳුනාගෙන ඇතැයි පොලිසිය පවසයි. ජනමාධ්‍ය