2 years ago Tags #ceylonwire රුසියානු අගනුවරට යුක්රේනයෙන් ඩ්‍රෝන ප්‍රහාරයක් (වීඩියෝ) රුසියාවේ මොස්කව් අගනුවරට ඩ්‍රෝන යානා ප්‍රහාරයක් එල්ලවී ඇත. මොස්කව් ඉලක්ක කරගෙන ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වූ බව රුසියාව තහවුරු කර තිබේ.