2 months ago Tags #ceylonwire ශ්රී ලංකාවේ වයස්ගතම පුද්ගලයා-කරන්දෙණියේ මේනියල්ට අවුරුදු 110යි ශ්රී ලංකාවේ වයස්ගතම පුද්ගලයා ගාල්ලේ කරන්දෙණිය පදිංචි බොළඳ හකුරු මේනියල් බව ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලය නිල වශයෙන් සනාථ කර ඇතැයි