2 months ago Tags #ceylonwire ‘අයිස්’වලටත් වඩා භයානක ‘මෙෆෙඩ්‍රෝන්’ මත්ද්‍රව්‍ය ලංකාවෙන් පළමුවරට සොයාගනී වැලිගමින් මෑතකදී අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය බවට සැකකෙරෙන තොගය, රජයේ රසපරීක්ෂකවරයා විසින් තහවුරු කිරීමේදී ‘මෙෆෙඩ්‍රෝන්’ නමැති මත්ද්‍රව්‍ය බවට තහවුරු වී තිබේ.