1 month ago Tags #ceylonwire හෙඩ්ෆෝන් එකෙන් ඒ මොහොතේම සිංහල භාෂා පරිවර්තන ගන්න පුළුවන් විශේෂාංගයක් Google හඳුන්වාදෙයි ගූගල් සමාගම විසින් හෙඩ්ෆෝන් හරහා පරිශීලකයන්ට තත්‍යකාලීන(එම මොහොතේම) භාෂා පරිවර්තනවලට සවන්දීමට හැකියාව ලබාදෙන බීටා විශේෂාංගයක් දියත් කර ඇත. එය Google
2 months ago Tags #ceylonwire “මගේ පුතා රොනාල්ඩෝගේ ලොකු රසිකයෙක්” – රාත්‍රී භෝජනයකට පැමිණි පාපන්දු තරුවට ට්‍රම්ප් කියයි සෞදි අරාබියේ ඔටුන්න හිමි කුමරු වන මොහොමඩ් බින් සල්මාන් පිළිගැනීම සඳහා ධවල මන්දිරයේ පැවති රාත්‍රී භෝජන සංග්‍රහයකදී අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ්
3 months ago Tags #ceylonwire “ලංකාවට අලුත් අවදානම් නෑ…මිඩියා වැරදියට කතාව ලියලා”- ඇමෙරිකාව කියයි එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව මෑතකදී ශ්‍රී ලංකාව සඳහා වන සංචාරක උපදේශනය යාවත්කාලීන කිරීම යටතේ උපදේශන මට්ටමේ කිසිදු වෙනසක් සිදුවී නොමැති
5 months ago Tags #ceylonwire ශ්‍රී ලංකාව ඇතුළු අනෙකුත් රටවලට ට්‍රම්ප් පැනවූ තීරු බදු නීති විරෝධීද? එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පනවන ලද බොහෝ තීරුබදු නීති විරෝධී බව එක්සත් ජනපද අභියාචනාධිකරණයක් තීන්දු කර තිබේ. විචාරකයන්
7 months ago Tags #ceylonwire යුරෝපා සංගමයට සහ මෙක්සිකෝවටත් ට්‍රම්ප් සීයට 30ක බදු පනවයි යුරෝපීය සංගමයෙන් සහ මෙක්සිකෝවෙන් ආනයනය කරන ලද භාණ්ඩ අගෝස්තු 1 වනදා සිට 30% ක ඇමරිකානු තීරුබදු අනුපාතයකට මුහුණදෙන බව ඩොනල්ඩ්
8 months ago Tags #ceylonwire වාහන 3000ක් එක්ක චීන නැවක් අමෙරිකා මුහුදු සීමාවේදී ගිනිගනී(වීඩියෝ) විද්‍යුත් මෝටර් රථ 800ක් ඇතුළුව මෝටර් රථ 3000ක් පටවා ගත් භාණ්ඩ නෞකාවක් පැසිෆික් සාගරයේ අමෙරිකාවේ ඇලස්කා ප්‍රාන්ත මුහුදු සීමාවේදී ගිනිබත්
8 months ago Tags #ceylonwire ඉලෙක්ට්‍රික් වාහන පටවපු නැවක ගින්නක් විදුලි වාහන 800ක් ඇතුළුව මෙක්සිකෝවට වාහන 3,000ක් රැගෙන යමින් තිබූ භාණ්ඩ ප්‍රවාහන නෞකාවක ඇති වූ ගින්නක් පාලනය කිරීමට නොහැකි වීමෙන්
8 months ago Tags #ceylonwire ට්‍රම්ප්ගේ තීරු බදුවලට ඇමෙරිකානු අධිකරණයක් හරස් වෙයි අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සිදුකළ දැඩි තීරුබදු පැනවීම එරට ෆෙඩරල් අධිකරණයක් විසින් අවහිර කර තිබේ. එය ඔහුගේ ආර්ථික ප්රතිපත්තිවල
9 months ago Tags #ceylonwire මෙක්සිකෝවේ නගරාධිපති අපේක්ෂිකාවක් සහ ආධාරකරුවන් තුනක් මහමගදී වෙඩිතබා මරාදමයි(වීඩියෝ) මෙක්සිකෝවේ වෙරක්රුස් නගරයේ ටෙක්සිස්ටෙපෙක් ප්‍රදේශයේ පැවති මැතිවරණ රැළියක් අතරතුර නගරාධිපති අපේක්ෂිකාවක සහ ඇයගේ ආධාරකරුවන් තිදෙනෙකු වෙඩිතබා ඝාතනය කර ඇත. දහවල්
10 months ago Tags #ceylonwire ට්‍රම්ප්ගේ බද්දට ප්‍රතිචාර – ජගුවාර් ලෑන්ඩ් රෝවර් ඇමෙරිකාවට වාහන අපනයනය අත්හිටුවයි එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ වාහන ආනයන සඳහා වූ දැඩි තීරුබදුවලට ප්‍රතිචාර වශයෙන් ගෝලීය මෝටර් රථ නිෂ්පාදකයින්ගේ සැපයුම් දාමයන්ට බාධා