
ජනමාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදරට පහරදීම | මූලික අයිතිවාසිකම් පෙත්සමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කොළ එළියක් !
උද්ඝෝෂණයක් ආවරණය කරමින් සිටියදී ජනමාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර අත්අඩංගුවට ගෙන පහරදීමේ සිදුවීම පිළිබඳ වූ මූලික අයිතිවාසිකම් නඩුව විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කරන









