1 year ago Tags #ceylonwire ලිෆ්ට් එකක් කඩාවැටී කොස්තාපල්ට තුවාල විදුලි සෝපානයක් කඩාවැටීමෙන් පොලිස් කොස්තාපල්වරයකු තුවාල ලබා ඇත. තුවාල ලැබූ පොලිස් කොස්තාපල්වරයා ප්රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.