2 years ago Tags #ceylonwire රට බංකොලොත් වුණු හැටි හොයන්න ප්‍රවීණයන් කැඳවන්න බංකොලොත් කාරක සභාව තීරණය කරයි රටේ මුල්‍ය බංකොලොත්භාවයට හේතු සොයාබැලීම සඳහා ක්ෂේත්රයේ ප්රවීණයන්ගේ දායකත්වය ලබාගැනීමට, ඒ සඳහා පත්කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව තීරණය කර ඇත.