1 year ago Tags #ceylonwire පිදුරුගොඩක සැකකටයුතු මරණයක් මොරගහහේන තලගල තල්ගහවත්ත ප්රදේශයේ නිවසක් පිටුපස ගිනි ඇවිලුණු පිදුරු ගොඩක් මත සැකකටයුතු ලෙස පුද්ගලයෙකු පිළිස්සී මියගොස් ඇතැයි මොරගහහේන පොලිසිය කියයි