8 months ago Tags #ceylonwire මාළිමාවේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු යන පිරිස මෙන්න 2024 මහමැතිවරණ ප්‍රතිඵලයට අනුව ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් 18 දෙනා නම්කර ඇත. ජාතික ජන බලවේගයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය
9 months ago Tags #ceylonwire “අපි කරපු වැඩේ අවුල් වගේ නම් ඔයාලා උසාවි යන්න” – මැකො අශේන්ලාට කියයි 2024 මහමැතිවරණය සඳහා මැතිවරණ දිස්ත්‍රික්ක 22 සඳහා කණ්ඩායම් 690 ක් තරග කිරීමට නියමිත බව මැතිවරණ කොමිසම පවසයි. ඒ අනුව මෙවර
11 months ago Tags #ceylonwire මැතිවරණ කොමිසම බදු සහන ඉල්ලයි – භාණ්ඩාගාරේ “බෑ” කියයි මැතිවරණ රාජකාරි සඳහා අනුයුක්ත කර ගන්නා රාජ්‍ය අංශයේ නිලධාරීන්ට ලබා දෙන දීමනා සහ අනෙකුත් ගෙවීම්, අත්තිකාරම් පෞද්ගලික ආදායම් බද්දෙන් (APIT)
11 months ago Tags #ceylonwire ජනාධිපතිවරණෙ තියපු ගමන් මහමැතිවරණෙකුත් එන හැඩ ජනාධිපතාවරණයෙන් දින 66 කට පසුව මහමැතිවරණයක් පැවැත්වීමේ වැඩි ඉඩකඩක් ඇති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසයි. “ජනාධිපතිවරණයෙන් පසුව
12 months ago Tags #ceylonwire “අනුර රනිල් සජිත් කාට වුණත් සදාචාරයක් තියෙන්නේ ඕනෙ” – මැතිවරණ කොමසාරිස්(වීඩියෝ) කුමන ජනාධිපතිධුර අපේක්ෂකයකු වුවද මැතිවරණ නීතිරීති සහ පවතින නිර්ණායක සම්බන්ධයෙන් සදාචාරසම්පන්න විය යුතු බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක
12 months ago Tags #ceylonwire ඡන්ද අස්සේ ඛනිජ තෙල් වැටුප් වැඩිකර ගැනීමේ උත්සාහයක් ! කාර්ය සාධන දර්ශකයක් අනුව වැටුප් විෂමතාවයක් ඇතිවන අයුරින් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ තොග තෙල් ගබඩා පර්යන්ත සමාගමේ සේවක වැටුප්
12 months ago Tags #ceylonwire ඛනිජ තෙල් සංස්ථාවට සහ තොග ගබඩා පර්යන්ත සමාගමට එරෙහිව මැතිවරණ කොමිසමට පැමිණිලි බලශක්ති අමාත්‍යාංශය මගින් පාලනය වන ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ ලංකා බනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම යන ආයතනවලට
12 months ago Tags #ceylonwire ඡන්දය කටේ තියන් ජනාධිපති මාධ්‍ය අංශය ජනපතිගේ දේශපාලන වැඩවලට රාජ්‍ය සම්පත් අවභාවිත කරලා – මැතිවරණ කොමිසමට පැමිණිලි ජනාධිපතිවරයාගේ තීරණ, ක්‍රියාකාරකම් සහ ප්රවෘත්ති යාවත්කාලීන කිරීම් ප්‍රකාශයට පත් කිරීමේ නිල ද්වාරය වන ජනාධිපති මාධ්‍ය අංශය (PMD) විසින් මැතිවරණයට පෙර
1 year ago Tags #ceylonwire මේ සැරේ ජනාධිපතිවරණයට අලුත් ඡන්දදායකයෝ ලක්ෂ 10ක් මෙවර ජනාධිපතිවරණයේදී නව ඡන්දදායකයින් මිලියනයක් පමණ දැකගත හැකිවනු ඇතැයි මැතිවරණ කොමිසමේ තොරතුරු අනුව පෙනීගොස් තිබේ. සැප්තැම්බර් 17 වැනිදායින් පසුව පැවැත්වෙන
1 year ago Tags #ceylonwire ලංකාවේ සරසවි සිසුන්ගෙන් 80%ක් ඡන්දෙ දාන්නෙ ‘ගෙදරින් අහලලු’ මෙරට විශ්වවිද්‍යාලයක සිසු සිසුවියන් 250 දෙනෙක් සම්බන්ධ කර ගනිමින් ඡන්දය පාවිච්චි කිරීම සම්බන්ධයෙන් පසුගිය වසරේ දී සමීක්ෂණයක් කළ බවත්, ඒ