1 month ago Tags #ceylonwire හැමතැනම මෝටර් සයිකල්-ත්‍රීවිල් හොරු බෝවෙලා | බස්නාහිර පළාතේ විශේෂ මෙහෙයුමක් යතුරුපැදි සහ ත්‍රිරෝද රථ සොරකම් සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යමින් පවතින අතර, මෙම ඉහළ යන ප්‍රවණතාවය මැඩපැවැත්වීම සඳහා ශ්‍රී ලංකා
2 months ago Tags #ceylonwire මරණ දඬුවම ගැන බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක කිව්ව කතාවට සිවිල් සංවිධානයක් පරීක්ෂණයක් ඉල්ලයි බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක ජගත් වීරසිංහ විසින් මෑතකදී කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යාංශය පරීක්ෂණයක් ආරම්භ කළ යුතු බව සිරකරුවන්ගේ
6 months ago Tags #ceylonwire පොලිසියේ නව මාධ්‍ය ප්‍රකාශක ලෙස වූට්ලර් පත්කෙරේ ශ්‍රී ලංකා පොලිසියේ නව අධ්යක්ෂ සහ මාධ්‍ය ප්‍රකාශක ලෙස සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වූට්ලර් පත් කර ඇත. පොලිසියට අනුව, හිටපු
9 months ago Tags #අනුර_කුමාර_දිසානායක අපහාස කළ බව කියමින් මහින්දගේ මාධ්‍ය ප්‍රකාශකගෙන් අනුරගේ නව-මාධ්‍ය අධ්‍යක්ෂට මිලියන 600ක එන්තරවාසියක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කරන නීතිඥ මනෝජ් ගමගේ විසින්, තමාට අපහාස කරන ලද බව පවසමින්, ජනාධිපති
9 months ago Tags #ceylonwire හයිබ්‍රිඩ් වාහනවලට අලුත් ඉන්ධන බද්දක් ගහලද? රේගු නිෂ්කාශනය අතරතුර හයිබ්‍රිඩ් වාහන සඳහා ඉන්ධන බද්දක් පනවා ඇති බවට පැතිර යන අසත්‍ය තොරතුරු ප්‍රතික්ෂේප කරන බව ශ්‍රී ලංකා
9 months ago Tags #AI_ස්කෑනර් කන්ටේනර් තුනක සිගරට් පුච්චලා-ඉස්සරහට හොරෙන් ගෙන්නුවොත් කෘත්‍රිම බුද්ධියෙන් අල්ලනවා(වීඩියෝ) ශ්‍රී ලංකා රේගුව, බහාලුම් තුළ නීතිවිරෝධී ලෙස ජාවාරම් කරන ලද භාණ්ඩ හඳුනාගැනීම සඳහා කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය සහිත උපකරණ භාවිත
11 months ago Tags #ceylonwire දුමින්ද සිල්වාට හිරගෙදර සැප දෙනවාද? (වීඩියෝ) දැනට බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබන ඝාතන වරදකරුවකු වන දුමින්ද සිල්වාගේ සෞඛ්‍ය තත්ත්වය තක්සේරු කිරීම සඳහා වෛද්‍ය මණ්ඩලයක් පත්කර ඇති බව
12 months ago Tags #ceylonwire ජැක්සන්ගේ බෑණාට අතුරුගිරිය පොලිසිය සළකපු හැටි හොයන්න පරීක්ෂණයක් රංගන ශිල්පී ජැක්සන් ඇන්තනීගේ බෑණා වන කසුන් මහේන්ද්‍ර හීනටිගල අත්අඩංගුවට ගැනීමෙන් පසු අතුරුගිරිය පොලිසිය ඔහුට අයුතු ලෙස සළකා ඇත්දැයි සෙවීමට
1 year ago Tags #ceylonwire ජනාධිපති අපේක්ෂකයන්ට හෙලිකොප්ටර් දෙන්නෙ සල්ලි දුන්නොත් විතරයි – ගුවන් හමුදාව ජනාධිපති අපේක්ෂකයන්ගේ ප්රචාරක කටයුතු සඳහා ගුවන් යානා සපයන්නේ සම්මත ක්‍රියා පටිපාටිවලට අනුකූලව ගෙවීම් පදනම මත පමණක් බව ශ්‍රී ලංකා ගුවන්
2 years ago Tags #ceylonwire ගෝල්ෆේස් ඉන්න අනවසර වෙළෙඳුන්ට යන්න කියයි ආහාර ආශ්රිත සෞඛ්‍ය නීති උල්ලංඝනය කිරීම් සහ ආපනශාලා පවත්වාගෙන යෑම සඳහා සහනදායි මිල ගණන් යටතේ ලබාදී ඇති පහසුකම් අනිසි ලෙස