1 year ago Tags #ceylonwire සජබ වැලිගම ආසන සංවිධායක ඉල්ලා අස්වෙයි – දේශපාලනෙනුත් සමුගනී තමන් ක්රියාකාරී දේශපාලනයෙන් ඉවත් වන බවත් ආසන සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වන බවත් සමගි ජන බලවේගයේ වැලිගම සංවිධායක රෙහාන් ජයවික්රම පවසයි.