5 months ago Tags #ceylonwire සමහර රජයේ ආයතනවල ටෙන්ඩර් වැඩ තවමත් කරන්නේ රහසෙලු රුපියල් මිලියන 200ට වැඩි ඉහළ වටිනාකමක් ඇති ප්‍රසම්පාදන ප්‍රදාන කොන්ත්‍රාත්තු පිළිබඳ විස්තර රජයේ ප්‍රසම්පාදන ද්වාරයේ ප්‍රකාශයට පත් කිරීමේ අන්තර්ජාතික මූල්‍ය
1 year ago Tags #ceylonwire වැඩ බාරගන්න පයින්ම ආපු ජනපති භාණ්ඩාගාර නිලධාරීන්ගේ ඉල්ලීම් තුනක් ප්‍රතික්ෂේප කරයි මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස වැඩ භාරගැනීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක සිකුරාදා ජනාධිපති ලේකම් කාර්යාලයේ සිට මුදල්
1 year ago Tags #ceylonwire විදේශ සේවයට යවන්න කට්ටිය නැතිලු – කොච්චර නැතිවුණත් බඳවගන්නෙත් නැතිලු මේ වන විට ශ්‍රී ලංකා විදේශ සේවාවේ අනුමත සේවක සංඛ්‍යාවෙන් තුනෙන් එකක් පමණ පුරප්පාඩුව පවත්නා බව විදේශ කටයුතු අමාත්‍යංශ ආරංචි
1 year ago Tags #ceylonwire හිටපු ජනපති, මැති ඇමැති වරප්‍රසාද කපන්න කමිටුවක් පත්කෙරේ හිටපු ජනාධිපතිවරුන්ට සහ මැති ඇමතිවරුන්ට ලබාදෙන ‘අනවශ්‍ය’ වරප්‍රසාද කප්පාදු කිරීම පිළිබඳව සළකා බැලීමට ත්‍රිපුද්ගල කමිටුවක් පත්කර ඇත. ඊයේ ජනාධිපති අනුර
1 year ago Tags #ceylonwire වී ගොවීන්ට ලබාදෙන පොහොර සහනාධාරය ඔක්තෝබර් 1 වැනිදා සිට රු.15,000 සිට රු. 25,000 දක්වා ඉහළට – ජනපති නියෝග කරයි වී ගොවීන් සඳහා ලබාදෙන පොහොර සහනාධාරය රුපියල් 15,000 සිට රුපියල් 25,000 දක්වා වැඩි කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහා
2 years ago Tags #ceylonwire ශ්‍රී ලංකා වරාය අධිකාරිය සේවක සංඛ්‍යාව කපාහැර භාණ්ඩාගාරයට මුදල් ගෙවයි ශ්‍රී ලංකා වරාය අධිකාරිය 2023 වසරේදී රුපියල් බිලියන 40.3ක ලාභයක් උපයා තිබේ. නිල දත්ත පෙන්වා දෙන්නේ ඉදිකිරීමට දිගු කාලයක් ගත
2 years ago Tags #ceylonwire ලංගම-දුම්රිය ලබන සතියේ මහා භාණ්ඩාගාරයට පැවරේ ලංකා ගමනාගමන මණ්ඩලය සහ දුම්රිය දෙපාර්තමේන්තුව ලබන සතියේ මහා භාණ්ඩාගාරයට පවරා දෙන බව ප්‍රවාහන ඇමැති බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළේය. ඊයේ
2 years ago Tags #ceylonwire ආයුර්වේදයත් ලෝස් නැතුව රු.කෝටි 61ක දිරිදීමනා දීලා ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව විසින් චක්‍රලේඛ නියමයන්ට පටහැණිව, මහා භාණ්ඩාගාරයේ අනුමැතියකින් තොරව ඉකුත් වසර 08ක කාලයේ දී දිරිදීමනා වශයෙන්
2 years ago Tags #ceylonwire එන අවුරුද්දේ ඡන්දවලට භාණ්ඩාගාරය සල්ලි දෙන්න ලෑස්තියි ලබන වසරේ පැවැත්වීමට නියමිත මැතිවරණ සඳහා අවශ්‍ය තරම් ප්‍රතිපාදන රජය සතුව පවතින බව මහා භාණ්ඩාගාරය ඊයේ (30) තහවුරු කළේය. භාණ්ඩාගාර
2 years ago Tags #ceylonwire මේ අවුරුද්දේ ඉල්ලපු හැමදේටම සල්ලි දුන්නා – මහා භාණ්ඩාගාරය කියයි පාර්ලිමේන්තුව විසින් අනුමත කළ 2023 වසරේ අයවැය ප්‍රතිපාදනවලට යටත්ව 2023 වසරේ දෙසැම්බර් 15 දක්වා සියලු රජයේ ආයතන විසින් සහතික කරන