3 months ago Tags #ceylonwire ජනපති පළාත් – දිස්ත්‍රික් ලොක්කෝ මුණගැහෙයි සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී මධ්‍යම රජය සහ පළාත් පාලන ආයතන මනා සම්බන්ධීකරණයකින් යුතුව ඒකාබද්ධව කටයුතු කළ යුතු බව ජනාධිපති අනුර
1 year ago Tags #ceylonwire නව කැබිනට් මණ්ඩලය : උපාලි පන්නිලගේ ග්‍රාමීය සංවර්ධන / හදුන්නෙත්ති – කර්මාන්ත / ආනන්ද විජේපාල – මහජන ආරක්ෂක / බිමල් – ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා මහචාර්ය උපාලි පන්නිලගේ ග්‍රාමීය සංවර්ධන, ප්‍රජා සවිබලගැන්වීමේ, සමාජ ආරක්ෂණ අමාත්‍ය ධුරයේ දිව්රුම් දුන්නේය. සුනිල් හදුන්නෙත්ති කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය
1 year ago Tags #ceylonwire වාහන ලයිෂන් කරන එක ලේසි කරයි වාහන ආදායම් බලපත්‍ර ලබාගැනීම සඳහා බස්නාහිර පළාත අනෙකුත් පළාත් සමඟ සම්බන්ධ කරන ලෙස අමාත්‍ය විජිත හේරත් නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ.
2 years ago Tags #ceylonwire පැත්තකට දාපු ජපානය මධ්‍යම අධිවේගී මාර්ගය හදන්න එන්න කැමතිලු මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියෙන් වරක් ඉවත් කෙරුණු ජපානය, මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ ක්‍රියාවලිය අවසන් වූ වහාම, දිගුකාලීන ප්‍රමාද වූ මධ්‍යම
2 years ago Tags #ceylonwire අධිවේගී මාර්ග ගැටළුව : සාමකාමී සත්‍යග්‍රහයට සහභාගි වූ 05ක් අත්අඩංගුවට ගැනීමෙන් පොලිසිය හිරවෙයි සාමකාමී සත්‍යග්‍රහයට සහභාගි වී සිටි පස්දෙනෙකු ඊයේ (27) සවස කුරුණෑගල මූලස්ථාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. එම ස්ථානයේ සිටි වින්දිත
2 years ago Tags #ceylonwire ආයෙත් පාරවල් හදන්න රජය සූදානම් වෙයි මහාමාර්ග රාජ්‍ය ඇමැති සිරිපාල ගම්ලත් ශ්‍රී ලංකාවේ නවතා ඇති මාර්ග පද්ධතියේ ඉදිකිරීම් නැවත ආරම්භ කිරීමේ රජයේ සැලැස්ම ප්‍රකාශයට පත් කළේය.