3 months ago Tags #'අමාත්‍යාංශයීය_ප්‍රතිඵල_රාමු අමාත්‍යාංශ 22කට ජනපතිගෙන් අලුත්ම ටාගට් එකක් වත්මන් රජයේ ප්රතිපත්තීන් සහ අභිමතාර්ථ පාදක කරගෙන, රාජ්‍ය අංශය තුළ ප්‍රතිඵල පාදක කළමනාකරණය ආයතනගත කිරීම පිණිස මහාභාණ්ඩාගාරයේ ව්‍යාපෘති කළමනාකරණ හා
6 months ago Tags #ceylonwire වාහන ආනයනය ගැන වැරදි ප්රවෘත්ති නිසා මාකට් එක හෙළවෙන්න පුළුවන් බව රජය කියයි වාහන ආනයනය සඳහා මහාභාණ්ඩාගාරය විසින් රතු නිවේදනයක් නිකුත් කර ඇති බවට පළවන පුවත් නොමග යවන සුළු සහ පදනම් විරහිත බව
7 months ago Tags #ceylonwire ITN එකට අලුත් බඩු මෙරට ප්‍රථම රූපවාහිනී නාලිකාව ලෙස ආරම්භ වූ ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය 100%ක් කොටස් අයිතිය මහාභාණ්ඩාගාරය සතු සමාගමක් ලෙස ක්‍රියාත්මක වේ.
9 months ago Tags #ceylonwire “අපි දිනන්නේ නැති සභාවලට සල්ලි දෙන්නේ නැහැ කියලා මම කිව්වේ නැහැ” – ජනපති පැහැදිලි කරයි ජාතික ජන බලවේගය විසින් ජයග්‍රහණය නොකරන පළාත් පාලන ආයතන සඳහා අරමුදල් වෙන්නොකරන බව තමන් කිසිවිටෙකත් නොකියූ බව ජනාධිපති අනුර කුමාර
1 year ago Tags #ceylonwire පුංචි ඡන්දය ජනවාරියේ – නාමයෝජනා අලුතින් කැඳවයි දීර්ඝ කාලයක් ප්‍රමාද වී තිබූ පළාත් පාලන මැතිවරණය ලබන වසරේ ජනවාරි මාසයේදී පැවැත්වීමට නියමිත අතර, පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු මැතිවරණ කොමිසම