
ආර්ථික මර්මස්ථාන විකිණීමෙන් රට අස්ථාවර වෙනවා – ත්‍රෛනිකායික මහානායක හිමිවරු ජනපතිට ලියති
රාජ්‍ය සම්පත් පෞද්ගලීකරණ කිරීම හේතුවෙන් සමාජ අනාරක්ෂිතතාවක් නිර්මාණය වීමේ අවදානමක් මතුව ඇති බව ත්‍රෛනිකායික මහානායක හිමිවරු පෙන්වාදෙති. ජනාධිපති රනිල් වික්‍රමසිංහ