
මෛත්‍රීගේ 2015 ජනාධිපතිවරණ ව්‍යාපාරයට රනිල් සල්ලි දුන්නේ අර්ජුන් මහේන්ද්‍රන් මහබැංකු අධිපති කරන කොන්දේසිය මත බව හෙළිවේ
මෛත්‍රීපාල සිරිසේනගේ 2015 ජනාධිපතිවරණ ප්රචාරක ව්‍යාපාරයට රනිල් වික්‍රමසිංහ විසින් අරමුදල් ලබාදුන්නේ අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ධුරයට පත්කිරීමේ කොන්දේසිය මත බව