
පලාලිවලදී අත්අඩංගුවට ගත් 75 හැවිරිදි සරණාගතයාගේ ගැටලුව විසඳේ-උසාවියෙන් නිදහස් කරයි-රජයට UNHCRහි ප්රසාදය
එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබඳ වැඩසටහනේ(UNHCR) සහාය ඇතිව ඉන්දියාවෙන් ආපසු පැමිණි 75 හැවිරිදි ශ්රී ලාංකික සරණාගතයෙකු ඊයේ මල්ලාකම් මහේස්ත්රාත් අධිකරණය විසින්

