6 days ago Tags #ceylonwire ලලිත්-කුගන් ගෝඨා වටේ හොල්මන් කරයි | මරණ තර්ජන ගැන දිවුරුම් ප්‍රකාශයක් දෙන්නැයි යාපනය මහේස්ත්‍රාත් ගෝඨාට නියම කරයි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට දැනට ඇති මරණ තර්ජන සම්බන්ධයෙන් 2026 පෙබරවාරි 6 වැනි දිනට පෙර දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කරන ලෙස
1 week ago Tags #ceylonwire බාලවයස්කරුවකු සම්බන්ධ නඩුවකට කැනඩාවේ දී වරදකරු කෙරණු ලංකාවේ මහාචාර්යවරයෙක් අමෙරිකාවේ දී නැවතත් අත්අඩංගුවට මරණ තර්ජන එල්ල කිරීම සහ බාලවයස්කරුවකු සම්බන්ධ නඩුවකදී වරදකරුවීම ඇතුළු අපරාධ ඉතිහාසයක් සහිත ෆෙරිස් ප්‍රාන්ත විශ්වවිද්‍යාලයේ ශ්‍රී ලාංකික මහාචාර්යවරයකු එක්සත්
2 weeks ago Tags #ceylonwire රාජකාරියේ හිටපු PHI කෙනෙක්ට දේශපාලකයෙක් ‘මරණ තර්ජන’ කරලා ආපදා සහන මෙහෙයුම්වල නියැලී සිටින මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකුට (PHI) නව ප්රජාතන්ත්රවාදී පෙරමුණට (NDF) සම්බන්ධ ප්‍රාදේශීය දේශපාලනඥයකු විසින් මරණ තර්ජනය කර
1 month ago Tags #ceylonwire පාර්ලිමේන්තු මන්ත්‍රී අඩෙයිකලනාදන්ට ජීවිත තර්ජන | පොලිසියට පැමිණිලි කරයි පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙයික්කලනාදන් යාපනය පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් පවසා ඇත්තේ, තමාට මරණ තර්ජන එල්ල වී ඇති බවයි. අද දින
2 months ago Tags #ceylonwire සජබේ මන්ත්‍රී ජගත්ට මරණ තර්ජන – පොලිස් ආරක්ෂාව දීලා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතානගේට ජීවිතයට තර්ජනයක් එල්ල වී ඇති බව වාර්තා වීමෙන් පසු ඔහුට සන්නද්ධ පොලිස් නිලධාරීන්
2 months ago Tags #ceylonwire ‘මිදිගම ලසාට’ ආරක්ෂාව දෙන්න පොලිස්පති නියම කරලා | නියෝගය මිදිගම පොලිසියටත් ගිහින් පසුගියදා වෙඩිතබා ඝාතනය කරන ලද වැලිගම ප්‍රාදේශීය සභා සභාපති ලසන්ත වික්‍රමසේකරට මරණ තර්ජන එල්ල වීමෙන් පසු ආරක්ෂාව ඉල්ලා සැප්තැම්බර් මස
2 months ago Tags #ceylonwire දොස්තර නෝනලාට ආරක්ෂාවක් නැති නිසා ඩයගම රෝහල තාවකාලිකව වසයි පොලීසිය ආරක්ෂාව සහතික කරන තෙක් ඔක්තෝබර් 21 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි, ඩයගම ප්‍රාදේශීය රෝහල තාවකාලිකව වසා දැමීමට නුවරඑළිය දිස්ත්‍රික්
3 months ago Tags #BBC ලංකාවේ මාධ්‍යවේදීන් ඝාතනය කළ අයට ලැබුණු රැකවරණය ගැන හෙළිදරව්වක් ශ්‍රී ලංකාව විසින් ක්‍රමානුකූලව මාධ්‍යවේදීන්ගේ ඝාතකයන් වසර 25කට වැඩි කාලයක් ආරක්ෂා කර ඇති බව අන්තර්ජාතික සත්‍යය සහ යුක්තිය ව්‍යාපෘතියේ නව
3 months ago Tags #'බයි_තක්සලාව' බයි තක්සලාවට මරණ තර්ජනලු ‘බයි තක්සලාව’නම් යූ ටියුබ් නාලිකාව මෙහෙයවන්නන් ඇතුළු රජය විවේචනය කරන්නන්ට දැන් මරණ තර්ජන එල්ල වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස
5 months ago Tags #ceylonwire ‘ක්ලබ් වසන්ත’ ඝාතනයේ සැකකරු ‘ලොකු පැටී’ රිමාන්ඩ් ව්‍යාපාරික ‘ක්ලබ් වසන්ත’ ඝාතනය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින කුප්‍රකට පාතාල අපරාධකරුවෙකු වන ‘ලොකු පැටී’ නමින් හැඳින්වෙන පුද්ගලයා අගෝස්තු 04 වැනි