1 year ago Tags #ceylonwire වට්ටෝරුව නැත්නම් ෆාමසිවලින් මනෝ ක්‍රියාකාරී බෙහෙත් දෙන්න එපා – අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය වෛද්‍යවරයකුගේ නිසි බෙහෙත් වට්ටෝරුවකින් තොරව කිසිදු ආකාරයක මනෝ ක්‍රියාකාරී ඖෂධයක් නිකුත් නොකරන ලෙස අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය ඖෂධවේදීන්ගෙන් ඉල්ලා