
කොරියානු වීසා මගඩිය | මනූෂ අත්අඩංගුවට නොගන්නා බව CID ය උසාවියට කියයි | මනූෂ මූලික අයිතිවාසිකම් පෙත්සම ඉල්ලා අස්කර ගනී
කොරියානු වීසා ගැටළුව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් තමා අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් ඉල්ලා හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර ශ්‍රේෂ්ඨාධිකරණය



