
පහුගිය කාලේ විදේශ සේවා නියුක්ති කාර්යාංශය කරපු ඇඟ හිරිවැටෙන මිනිස් ජාවාරම් කෝප් කමිටුවේදී හෙළිවෙයි – සියගාණක් අතුරුදන් වෙලා
නීත්‍යනුකූල රැකියා කොන්ත්‍රාත්තු නොමැතිව සේවකයන් විදේශගත කිරීම මගින් නූතන මිනිස් ජාවාරම සක්‍රීය කිරීමට ශ්‍රී ලංකා විදේශ රැකියා කාර්යාංශය දක්වා ඇති









