1 month ago Tags #ceylonwire මුහුදේ පාවුණු බෝතලයක තිබූ දියරයක් බීපු පුත්තලමේ දෙදෙනෙක් මැරිලා | තවත් දෙදෙනෙක් රෝහලේ පුත්තලමේදී මුහුදේ පාවෙමින් තිබූ බෝතලයකින් දියර පානය කිරීමෙන් පුද්ගලයන් දෙදෙනකු මියගොස් ඇති බවට වාර්තා වේ. පොලිසියට අනුව, තවත් දෙදෙනකු මේ
11 months ago Tags #ceylonwire “බාල බඩඉරිඟුවලින් රු.173ට එතනෝල් ලීටරේ හදලා අරක්කු බෝතලේ 3800ට විකුණනවා – අපි ලාබෙට උසස් අරක්කු බොන්න දෙනවා” – ඇමැති හඳුන් කියයි(වීඩියෝ) කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති සෙවණගල සීමාසහිත ලංකා සීනි සමාගමේ නිරීක්ෂණ චාරිකාවකට එක්විය. එහිදී නියෝජ්‍ය අමාත්‍යවරයා වෘත්තීය සමිති
1 year ago Tags #ceylonwire මුහුදේ පාවුණු බෝතලයේ ආ මාරයා – අලුත්ම තොරතුරු මත්පැන් යැයි සිතා මුහුදේ පාවෙමින් තිබූ බෝතලයකින් විෂ සහිත දියරයක් පානය කර ධීවරයන් සිව්දෙනකු පසුගියදා මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ පශ්චාත්
2 years ago Tags #ceylonwire අලුත් අවුරුද්දට කළින් ‘ගල් අරක්කු’ මිල අඩු කරන්න – චාමර සම්පත් සාමාන්‍ය ජනතාවට මත්පැන් පානය කිරීම සඳහා අලුත් අවුරුද්දට පෙර රජය විසින් අති විශේෂ අරක්කු (ගල් අරක්කු) මිල අඩුකළ යුතු බව
2 years ago Tags #ceylonwire කසිප්පුවලට යුක්තිය ඉෂ්ට කරන්න ගිය පොලිසියේ දෙන්නෙක්ට ‘උක්කුං අක්කා’ බෝතලයකින් ඇනලා යුක්තිය මෙහෙයුමට සමගාමීව, වැලිකන්ද පොලිසියට ලද තොරතුරක් මත පොළොන්නරුව වැලිකන්ද කඩවත්මඩුව ප්‍රදේශයේ ඊයේ (21) සවස 3.00ට පමණ නීති විරෝධී මත්ද්‍රව්‍ය
2 years ago Tags #ceylonwire අරක්කු බෝතලේකින් 75%ක් බදු – කසිප්පු ගැහිල්ල 500%කින් වැඩිවෙලා සංචාරක ක්ෂේත්රයට සහාය දැක්වීම සඳහා ශ්‍රී ලංකාව 2022 වසරේ ආරම්භ කළ රෙගුලාසි යටතේ මධ්‍යසාර බලපත්‍ර 538ක් නිකුත් කර ඇති බව