8 months ago Tags #ceylonwire අනියම් බිරිඳගේ පිහි පහරින් බේරුවලදී අයෙක් මරුට බේරුවල පොලිස් වසමට අයත් වල්තර ප්රදේශයේ ගෘහස්ථ ආරවුලක් හේතුවෙන් 38 හැවිරිදි පුද්ගලයෙකු ඝාතනය කර තිබේ. ඉරිදා රාත්රියේ නිවසක තුවාල ලැබූ