1 month ago Tags #ceylonwire සංස්ථාවට එරෙහිව තෙල් බෙදූම්කරුවෝ උසාවි යති | තහනම් නියෝගයකුත් අරගෙන ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව යටතේ ක්‍රියාත්මක වන බෙදුම්කරුවන්ගේ වත්මන් ගිවිසුම් මගින් ආවරණය නොවන අමතර ගාස්තු අයකරගැනීම සඳහා, එම බෙදුම්කරුවන්
10 months ago Tags #ceylonwire ඉන්ධන අවුල ගැන ආණ්ඩුව බොරු කියන බව කංචන කියයි ඛණිජ තෙල් බෙදුම්කරුවන්ගේ ලාභාංශ කොටස් පිළිබදව රජය විදින් සිදුකරන ප්‍රකාශ අසත්‍ය සහ නොමග යවනසුළු බව හිටපු ඛනිජ තෙල් ඇමැති කංචන
11 months ago Tags #ceylonwire පෙට්‍රල් ෂෙඩ් අයුතු ලාභ ගන්න කතාව ඇත්තක්ද? බෙදුම්කරුවන් අයථා ලෙස 3% ක ලාභයක් ලබන බවට පුවත්පත්වල හා සමාජ මාධ්‍යය ඔස්සේ සිදුවන ප්‍රචාරය අසත්‍ය බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ
2 years ago Tags #ceylonwire මිලියන 10ක් ගෙවලා හදාගත්ත ගිවිසුම කෝ ? – ඛනිජ තෙල් සංස්ථා බෙදුම්කරුවෝ ප්‍රශ්න කරති සංස්ථා පාලිත බෙදුම්කරුවන්ගෙන් අයකර ගැනෙන මාසික පරිහරණ ගාස්තුව සම්බන්ධ අවස්ථා දෙකකදී අවලංගු වූ යෝජනාවක් නැවත වරක් ඛනිජ තෙල් සංස්ථා අධ්යක්ෂ
2 years ago Tags #ceylonwire ඛනිජ තෙල් සංස්ථාවේ අත්තනෝමතික තීරණයකට එරෙහිව වාරණ නියෝගයක් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව යටතේ ක්‍රියාත්මක බෙදුම්කරුවන්ගෙන් අයවිය යුතු ගාස්තු මාර්තු මාසය තුළ ගෙවන ලෙසත් එසේ නොකළහොත් ඔවුන්ගේ තැන්පත්
2 years ago Tags #ceylonwire ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගෙන් සංස්ථාවට රතු එළියක් ඛනිජ තෙල් බෙදුම්කරුවන් විසින් මාසිකව ලබාගන්නා මුළු වට්ටම් මුදලින් 35%ක් මාසික පරිහරණ ගාස්තුවක් ලෙස අයකර ගැනීම සඳහා ඛනිජ තෙල් සංස්ථාව
2 years ago Tags #ceylonwire තෙල් මිල වැඩිකළේ රජයට ණයට තෙල් ගහපු රු. බිලියන 234ක් අයකර ගන්නේ නැතිව බව හෙළිවේ ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව මගින් රාජ්‍ය හා පෞද්ගලික ආයතන සදහා පසුගිය 2020 වසරේ සිට මේ වසරේ ජුනි මස දක්වා
2 years ago Tags #ceylonwire ලබන වසරේ සිට දිනපතා ඉන්ධන මිල වෙනස්වේ ඉන්ධන බෙදුම්කරුවන්ගේ සංගමය ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සමග සාකච්ඡාවක් පවත්වා ඇත. එහිදී ඉන්ධන බෙදුම්කරුවන්ගේ අලෙවි මුදල් පිළිබඳව ක්‍රියාත්මක වන