1 month ago Tags #ceylonwire මිද්දෙණිය කන්ටේනරයේ තිබුණු අයිස් මත්ද්‍රව්‍ය ගැන අධිකරණය සම්පූර්ණ වාර්තාවක් ඉල්ලයි මිද්දෙණිය ප්‍රදේශයෙන් හමුවූ සැක සහිත මත්ද්‍රව්‍ය සහිත බහාලුම් සම්බන්ධයෙන් සම්පූර්ණ විශ්ලේෂණයක් සිදු කර අධිකරණයට සම්පූර්ණ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස වලස්මුල්ල
3 months ago Tags #ceylonwire පොහොට්ටුව වටගලට අපහාස නඩුවක් දානවලු නීති විරෝධී මත්ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා භාවිත කරන රසායනික ද්‍රව්‍ය ජාවාරම් කළ බහාලුම්වල හිමිකරුවන් සහ තම පක්ෂ දේශපාලනඥයන් සම්බන්ධ කරමින් කළ
6 months ago Tags #ceylonwire බහාලුම් 323ක් මුදා හැරීම; කමිටු වාර්තාවෙන් වැඩිදුර විගණනයක් ඉල්ලයි දින දෙකක් තුළ කොළඹ වරායෙන් බහාලුම් 323ක් මුදා හැරීම සම්බන්ධ මතභේදාත්මක සිදුවීම විමර්ශනය කිරීම සඳහා පත් කරන ලද රජයේ කමිටුව,
6 months ago Tags #ceylonwire ආන්දෝලනාත්මක කන්ටේනර් 323 තිබුණේ මොනවාදැයි රේගුව හෙළිකරයි(වීඩියෝ) මෑතකදී මුදාහරින ලද බහාලුම් 323ක ආයුධ, මත්ද්‍රව්‍ය හෝ රත්රන් අඩංගු බවට එල්ල වන චෝදනා ශ්‍රී ලංකා රේගුව තරයේ ප්‍රතික්ෂේප කළේය.
6 months ago Tags #ceylonwire අර්චුනාගේ ආයුධ කතාවට ආරක්ෂක අමාත්‍යංශය ප්‍රතිචාර දක්වයි හිටපු එල්.ටී.ටී.ඊ. නායක වේළුපිල්ලේ ප්රභාකරන්ට අයත් ආයුධ තොගයක් මෑතකදී රේගුව විසින් මුදාහරින ලද බහාලුම් හරහා රට තුළට ගෙන එන ලද
7 months ago Tags #ceylonwire චෙක් නොකර වරායෙන් එළියට ගිය කන්ටේනර් 323 ගැන හොයන්න දාපු කමිටුවේ වාර්තාව තවම නැතිලු-දැන් මාස හතරක් බහාලුම් 323ක් කොළඹ වරායෙන් රේගු පරීක්ෂාවකින් තොරව මුදා හැරීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා මුදල් අමාත්‍යාංශය විසින් පත් කරන ලද කමිටුවට
9 months ago Tags #ceylonwire බහාලුම් 323ක් මුදා හැරීම: හොයන්න පත්කළ කමිටුවට සති 6යි – පරීක්ෂණ තවමත් අවසන් නැහැ ආනයනික භාණ්ඩ බහාලුම් 323ක් රේගු පරීක්ෂාවකින් තොරව මුදා හැරීමේ සිද්ධිය විමර්ශනය කිරීම සඳහා මුදල් අමාත්‍යාංශය විසින් කමිටුවක් පත් කර සති
11 months ago Tags #ceylonwire චෙක් නොකර එළියට දාපු කන්ටේනර් 323 ගැන සජබෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්(වීඩියෝ) බහාලුම් 323ක් පරීක්ෂාවකින් තොරව මුදාහැරීමෙන් රජයේ බදු ආදායමට සැළකිවයුතු පාඩුවක් සිදුව ඇතැයි කියමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා
11 months ago Tags #ceylonwire “රේගුවෙන් චෙක් කරන්නේ නැතුව එළියට දාපු කන්ටේනර් මගේ නෙමෙයි” – බස්නාහිර ආණ්ඩුකාරයා කියයි කොළඹ වරායෙන් රතු සළකුණු සහිත බහාලුම් 323ක් නිෂ්කාශනය කිරීම සම්බන්ධයෙන් තමාට එල්ලවන චෝදනා බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ් ප්‍රතික්ෂේප කරයි.
11 months ago Tags #ceylonwire රතු සලකුණු දාපු කන්ටේනර් චෙක් නොකර යවපු එක ගැන පරීක්ෂණයක් රතු සලකුණු යෙදූ බහාලුම් 323ක් හරිත නාලිකාව හරහා මුදා හැර ඇති බව මුදල් නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත පාර්ලිමේන්තුව හමුවේ