2 weeks ago Tags #ceylonwire ඌව පළාතේ දැන් බැංකු කාඩ්වලින් බස් ගාස්තු ගෙවන්න පුළුවන් රජයේ ජාතික ඩිජිටල්කරණ වැඩසටහන යටතේ, බැංකු කාඩ්පත් හරහා බස් ගාස්තු ගෙවීම සඳහා වන ක්‍රමවේදය ඌව පළාතට හඳුන්වා දී ඇත. එම
2 months ago Tags #ceylonwire පාසල් වේලාව දීර්ඝ කිරීම නිසා ප්‍රවාහන ගැටළු රැසක් | ලංකා ගුරු සංගමයෙන් චෝදනා ලබන වසරේ ජනවාරි මාසයේ සිට පාසල් පැවැත්වෙන වේලාව පස්වරු 2 දක්වා දීර්ඝ කිරීමට රජය සූදානම් වීමත් සමඟ, සංශෝධිත කාලසටහන යටතේ
2 months ago Tags #ceylonwire බස් ටිකට් එකට කාඩ්වලින් ගෙවද්දී බැංකු ගන්න කොමිස් එක වැඩි බව බස් සංගම් කියයි(වීඩියෝ) අසාධාරණ ලෙස බැංකු විසින් කොමිස් මුදල් අය කරන බව පවසමින් බස් ගාස්තු සඳහා කාඩ්පත් මගින් ගෙවීම් කිරීමට රජය හඳුන්වාදුන් වැඩපිළිවෙළ
2 months ago Tags #ceylonwire මාකුඹුරෙන් පටන් ගන්න දුර බස්වලට සඳුදා ඉඳන් කාඩ්වලින් ගෙවන්න පුළුවන් ලබන සඳුදා (24) සිට බැංකු කාඩ්පත් හරහා බස් ගාස්තු ගෙවීම ආරම්භ කරන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය නිවේදනය කරයි. අමාත්‍යාංශයට
2 months ago Tags #ceylonwire නොවැම්බර් 24දා සිට ක්‍රෙඩිට්-ඩෙබිට් කාඩ්වලින් බස් ටිකට් එකට ගෙවන්න පුළුවන් බැංකුවෙන් නිකුත් කරන ලද ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඩ්පත් භාවිතයෙන් බස් ගාස්තු ගෙවීමේ විකල්පය මගීන්ට ඉක්මණින් ලැබෙනු ඇති අතර, නව ක්‍රමය
4 months ago Tags #AIgov.lk බැංකු කාඩ්වලින් බස් ගාස්තු ගෙවන්න අලුත් ක්‍රමයක් ඉක්මණින් AIgov.lk නමින් නව කෘත්‍රිම බුද්ධි වෙබ් අඩවියක් සහ බැංකු කාඩ්පත් භාවිතයෙන් මගීන්ට බස් ගාස්තු ගෙවීමට හැකි ක්‍රමයක් හඳුන්වා දෙන බව
7 months ago Tags #ceylonwire බස් ගාස්තුව 2.5% කින් අඩු කිරීමට අනුමැතිය ජූලි 01 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි බස් ගාස්තුව 2.5% කින් අඩු කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව අනුමැතිය ලබා දී
2 years ago Tags #ceylonwire බස් ගාස්තු ලොකු ගාණකින් අඩුකරයි ජූලි 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි බස් ගාස්තු 5%කින් අඩුකිරීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව අතර අවම බස්
2 years ago Tags #ceylonwire බස් ගාස්තු අඩුවෙන්න ඩීසල් රු.307 වෙනකම් බලාගෙන ඉන්න වෙනවා බස් ගාස්තු සංශෝධනය කළ හැක්කේ ඩීසල් ලීටරයක මිල රු.307ක් දක්වා අඩු වුවහොත් බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව සහ පෞද්ගලික බස්
2 years ago Tags #ceylonwire මෙහෙම බස් දුවන්න බෑ, අවම ගාස්තුව රු.35යි – බස් හිමියෝ කියති ඩීසල් මිල රුපියල් 5කින් ඉහළ ගිය ද බස් ගාස්තු වැඩිකිරීමට ප්‍රතිපාදන නොමැති බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති ශෂී වෙල්ගම