8 months ago Tags #ceylonwire බදුල්ල පේව්මන්ට් එකේදී අයියා මල්ලිට කොටලා – මල්ලිට බරපතළයි – කාලයක් තිස්සේ යන රණ්ඩුවක්ලු බදුල්ල රජ වීදියේ පදික වේදිකාවක දී සිදු වූ පිහි ඇනුමකින් පුද්ගලයකුට බරපතළ තුවාල සිදුවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් බදුල්ල පොලිසිය පරීක්ෂණ ආරම්භ