
රාජකාරි වෙලාවේ විශේෂඥ දොස්තරලා තුනක් ප්‍රයිවට් හොස්පිටල් එකක වැඩකළා යැයි අමාත්‍යාංශයට දැනුම්දුන්නා කියා රත්නපුර රෝහලේ දොස්තරලා වර්ජනය කරති
රත්නපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් තිදෙනකු රෝහල ආසන්නයේ පිහිටි පෞද්ගලික රෝහලක නේවාසිකව දරු ප්‍රසූතියක් බලාපොරොත්තුව සිටි ගැබිණි කාන්තාවකගේ හදිසි ශල්‍යකර්මයකට





