3 days ago Tags #ceylonwire නඩු ප්‍රමාදයට විසඳුමක් | අලුතින් රස පරීක්ෂකලා 26ක් බඳවා ගැනේ ආණ්ඩුවේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට සහකාර රස පරීක්ෂකවරුන් 26 දෙනෙකු බඳවා ගැනීමට පියවර ගෙන තිබේ. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පැවසුවේ, ආණ්ඩුවේ රස
1 month ago Tags #ceylonwire මාස 8ක් තිස්සේ විගණකාධිපතිවරයෙක් නැහැ : ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් රජයෙන් ප්‍රශ්න කරයි මෙම වසරේ අප්‍රේල් මාසයේ සිට පුරප්පාඩු වී පවතින විගණකාධිපති තනතුර සඳහා ස්ථිර විගණකාධිපතිවරයෙකු පත්කිරීමට අසමත් වීම හේතුවෙන් රටේ මෙම උත්තරීතර
2 months ago Tags #ceylonwire විනිසුරු ගිහාන් කුලතුංග ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලට එක්වෙයි ශ්‍රේෂ්ඨාධිකරණයේ පවතින පුරප්පාඩු දෙකෙන් එකක් පිරවීම සඳහා අභියාචනාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග පත්කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක කළ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා
3 months ago Tags #ceylonwire රාජ්‍ය සේවයට නව පත්වීම් 72,000ක් අනුමත කරලා රාජ්‍ය සේවයට නව සේවකයින් 72,000 ක් බඳවා ගැනීමට අනුමැතිය ලැබී ඇති බවත්, එක් එක් දෙපාර්තමේන්තු දැනට බඳවා ගැනීමේ ක්‍රියාවලිය සිදු
3 months ago Tags #ceylonwire රස්සා දෙන්න පොලිසිය දොස්තරලා හොයයි ශ්‍රී ලංකා පොලිස් වෛද්‍ය සේවා අංශයට සුදුසුකම් ලත් වෛද්‍යවරුන් 25 දෙනෙකු බඳවා ගැනීම සඳහා අයදුම්පත් කැඳවා ඇත. පොලිස් මාධ්‍ය අංශයට
4 months ago Tags #ceylonwire පොලිසියෙන් දොස්තරලා 25ක් හොයයි පොලිස් වෛද්‍ය සේවා අංශයේ පුරප්පාඩු 25ක් පිරවීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය රාජ්‍ය සේවයේ සහ පෞද්ගලික අංශයේ සුදුසුකම් ලත් වෛද්‍ය වෘත්තිකයන්ගෙන්
4 months ago Tags #ceylonwire ජාතික රෝහල් තුනකට තාමත් අධ්යක්ෂලා නැහැ මෙරට ජාතික රෝහල් තුනක් මාස අටකට වැඩි කාලයක් ස්ථිර අධ්යක්ෂවරුන් නොමැතිව ක්‍රියාත්මක වන බව සෞඛ්‍ය අංශ ආරංචි මාර්ග පවසයි. එම
5 months ago Tags #ceylonwire රස පරීක්ෂකලා 120ක් හිඟයි – ඒ නිසා සමහර වාර්තා දෙන එක මාස 6ක් විතර පරක්කු වෙනවලු රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ පුරප්පාඩු 120ක් පමණ පැවතීම තීරණාත්මක වාර්තා සැකසීමේ ප්‍රමාදයන්ට හේතුවන බව පෙනී ගොස් ඇත. එම දෙපාර්තමේන්තුවේ මුළු
5 months ago Tags #ceylonwire වනජීවී දෙපාර්තමේන්තුවේ වේකන්සි ගොඩයි – අලින්ට බෙහෙත් දෙන වැඩේටත් ප්‍රශ්නයක් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වනජීවී අඩවි ආරක්ෂකයන් 150 දෙනෙකු සහ වනජීවී ආරක්ෂක නියාමකයන් 384 දෙනෙකු සඳහා පුරප්පාඩු පවතින බව හෙළිව තිබේ.
5 months ago Tags #ceylonwire ප්‍රියන්තයි නිලන්තයි වෙනුවට පොලිසියේ ලොකුම පුටු දෙකකට අලුතින් බුද්ධිකයි ධම්මිකයි ද? ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු දෙදෙනකුගේ පුරප්පාඩු මේ වන විට ඇතිව තිබෙන බැවින් නියෝජ්‍ය පොලිස්පතිවරු අතරින් ජ්‍යෙෂ්ඨතම නියෝජ්‍ය පොලිස්පතිවරු දෙදෙනා ඒ සඳහා