3 months ago Tags #ceylonwire යක්කල පක්ෂ කාර්යාල ආරවුල – ජවිපෙ සහ පෙරටුගාමියෝ මත ගැටුමක යක්කල ප්‍රදේශයේ පක්ෂ කාර්යාලයක් පවරාගැනීම සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂය අතර උණුසුම් ආරවුලක් හටගෙන ඇතැයි වාර්තා වේ.
4 months ago Tags #ceylonwire ගල් අඟුරු සමාගමේ සභාපති ඉල්ලා අස්වුණා කියලා වගකීමෙන් ගැලවෙන්න බැහැ – පුබුදු ජයගොඩ විපක්ෂය සමග සබඳතා ඇති ගල් අඟුරු සමාගමේ සභාපතිවරයා පිළිබඳ වහාම පරීක්ෂණයක් ආරම්භ කළ යුතු බවත්, ඔහු ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පමණක්
5 months ago Tags #ceylonwire ඩොක්යාර්ඩ් එකේ කොටස් ඉන්දියාවේ සමාගමකට පවරන එකට එරෙහිව පෙරටුගාමීන් උසාවි යයි කොළඹ ඩොක්යාර්ඩ් හි කොටස් විදේශීය ආයතනයකට පැවරීමට රජය ගත් තීරණයට එරෙහිව නීතිමය පියවර ගැනීමට පෙරටුගාමී සමාජවාදී පක්ෂය සැලසුම් කර තිබේ.
7 months ago Tags #'ඖෂධ_ටෙන්ඩර් තවමත් බෙහෙත් ගෙන්නන්නේ කෙහෙළියලාගේ ක්‍රමයට බවට සෞඛ්‍ය අමාත්‍යංශයට චෝදනා ප්‍රමිතියෙන් තොර ඖෂධ වැඩි මිලට ලබාගැනීමේ පැරණි ක්‍රමවේදය වත්මන් ආණ්ඩුව තවදුරටත් ක්‍රියාත්මක කරමින් සිටින බවට පෙරටුගාමී සමාජවාදී පක්ෂය චෝදනා කරයි.
10 months ago Tags #ceylonwire “අනුර අමුතු අයවැයක් කියෙව්වේ නෑ-අනුරගේ කටින් ආවේ IMF එකෙයි රනිල්ගෙයි සද්දේ” – පෙරටුගාමියෝ පෙන්වාදෙති ජනාධිපති අනුර දිසානායක ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අයවැය යෝජනාවලියේ නව කරුණු කිසිවක් ඇතුළත්ව නොමැති බවත්, එය සම්පුර්ණයෙන්ම අන්තර්ජාතික මූල්‍ය අරමුදලට
1 year ago Tags #ceylonwire ඩොලර් මිලියනක පාස්පෝට් වංගුවක් ගැන හෙළිදරව්වක් – ඖෂධ නියාමන සංස්ථාවේ දත්ත වංචාවට සම්බන්ධ සමාගමට චෝදනා පසුගිය වකවානුවේ ජාතික ඖෂධ නියාමන සංස්ථාවේ දත්ත වංචාව සම්බන්ධ චෝදනාවට ලක්වූ සමගම විසින්, ආගමන විගමන දෙපාර්තමේන්තුව නොදන්නා බව කියන ගිවිසුමක්
1 year ago Tags #ceylonwire “ජෝන් කීල්ස් වගේ සමාගම් තමයි අද මාළිමාවට සහතික දෙන්නෙ” – පෙරටුගාමියෝ කියති ජාතික ජන බලවේගය ඉදිරිපත් කර ඇත්තේ ක්‍රම වෙනසක් බලාපොරොත්තුවෙන් සිටින ජනතාව මිරිඟුවක් කරා ඇදගෙන යන ප්‍රතිපත්තියක් බව ජන අරගල සන්ධානයේ
1 year ago Tags #ceylonwire රමේෂ් පතිරණත් කෙහෙළිය ගිය පාරේ යනවාද? රෝගීන්ගේ ජීවිත ආරක්ෂාවට තර්ජනයක් – ටෙන්ඩර් නැති තවත් ඖෂධ මිලදී ගැනීමක් ගැන අනාවරණයක් රජයේ රෝහල්වලට ඖෂධ සැපයීමේ වගකීම රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවෙන් ඉවත් කර ඉන්දියානු සමාගමකට ලබාදීම සඳහා කැබිනට් පත්‍රිකාවක් ඉදරිපත් කර තිබෙන
1 year ago Tags #ceylonwire 22ට සහාය ගන්න ජනපතිගේ යාළුවො මන්ත්රීලාට තර්ජනය කරනවලු 22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට සහය නොදක්වන්නේ නම් පාර්ලිමේන්තුව විසුරුවා හරින බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සමීපතමයන් මන්ත්‍රීවරුන්ට තර්ජනය කර ඇති බව
2 years ago Tags #ceylonwire ලාංකිකයන්ගේ ජීව දත්ත ඉන්දියාවට දෙන්නයි හදන්නේ – පෙරටුගාමියෝ චෝදනා කරති මෙරට ජනතාවගේ ජෛවමිතික දත්ත ඉන්දියාවට ලබාගත හැකි ආකාරයට ඉලෙක්ට්‍රොනික හැඳුනුම්පත් ටෙන්ඩරය ඉන්දියානු සමාගමකට ලබාදීමට සූදානම් බවට පෙරටුගාමී සමාජවාදී පක්ෂය චෝදනා