4 months ago Tags #ceylonwire ‘හක්ක පටස්’ – ‘චීන පටස්’ ගැන ආරක්ෂණ අමාත්‍යංශයෙන් දැනුම්දීමක් නීතිවිරෝධී පුපුරන ද්‍රව්‍ය භාවිත කිරීමෙන් වළකින ලෙසත්, දැනටමත් තහනම් කර ඇති ‘හක්ක පටස්’ හෝ ‘චීන පටස්’ නිෂ්පාදනය කිරීම, ළඟ තබාගැනීම
4 months ago Tags #ceylonwire භූ විද්‍යාවේ තවත් මගඩි – වැලි කැණීම් ව්‍යාපෘතියකින් රජයට රුපියල් ලක්ෂ 120ක පාඩුවක් භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ අඩුපාඩු හේතුවෙන් වැලි කැණීම් ව්‍යාපෘතියකින් රජයට රුපියල් මිලියන 12ක ආදායමක් අහිමි වී ඇතැයි පොදු
4 months ago Tags #ceylonwire මිද්දෙණියේ ‘අයිස්’ කෙමිකල් ගබඩාව අසලින් පුපුරන ද්‍රව්‍ය සොයාගැනේ හම්බන්තොට, මිද්දෙණිය තලාව ප්‍රදේශයේ අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා භාවිත කරන රසායනික ද්‍රව්‍ය මීට පෙර සොයාගෙන තිබුණු ඉඩමෙන්ම අත්බෝම්බ සහ පතොරම්
5 months ago Tags #ceylonwire රැප් ගායක ‘මදුවා’ පුපුරන ද්‍රව්‍ය එක්ක අල්ලයි පසුගියදා ව්‍යාජ පිස්තෝලයක් සමඟ අත්අඩංගුවට ගත් රැප් ගායක මාධව ප්‍රසාද් නොහොත් ‘මදුවා’ නමැත්තා පුපුරන ද්‍රව්‍ය ළඟ තබා ගැනීමේ චෝදනාවට යළිත්
6 months ago Tags #ceylonwire පුපුරන ද්‍රව්‍ය තොගයක් එක්ක අවුරුදු 78ක පුද්ගලයෙක් රක්වානෙන් අල්ලයි වාණිජ පුපුරන ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් නීතිවිරෝධී ලෙස ළඟ තබාගැනීම සම්බන්ධයෙන් රක්වාන මැදගංගොඩ ප්‍රදේශයේ පදිංචි 78 හැවිරිදි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබේ.
6 months ago Tags #ceylonwire කිරිබත්ගොඩදී ඇල්ලූ LTTE සාමාජිකයා වමාරයි-වව්නියාවෙන් අත්බෝම්බ 86ක්-T-56 උණ්ඩ තොගයක් සොයාගනී(වීඩියෝ) කිරිබත්ගොඩ ප්‍රදේශයේදී ටී-56 ප්‍රහාරක රයිෆලයක් සමඟ දින දෙකකට පෙර අත්අඩංගුවට ගත් හිටපු LTTE සාමාජිකයාගෙන් ලද තොරතුරු අනුව පදනම්ව වවුනියාවේ අවි
1 year ago Tags #ceylonwire හොරෙන් පුපුරන ද්‍රව්‍ය ප්‍රවාහනය කරපු තරුණයන් දෙන්නෙක් අල්ලයි පුපුරන ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමේ චෝදනාව මත සැකකරුවන් දෙදෙනෙකු අනුරාධපුර දිස්ත්‍රික්කයේ පදවිය ප්‍රදේශයේදී ඊයේ අත්අඩංගුවට ගෙන තිබේ. පොලිසිය පැවසුවේ, ලද තොරතුරක්
1 year ago Tags #ceylonwire පාස්කු ප්‍රහාරකයන්ට පුපුරන ද්‍රව්‍ය දුන් අයට ආයෙත් බලපත්‍ර දීලා – කමල් ගුණරත්නට චෝදනා පාස්කු ප්‍රහාරයේ සහරාන් කල්ලියට පුපුරන ද්‍රව්‍ය ලබාදුන් පුද්ගලයන් හඳුනාගෙන එම බලපත්‍ර තහනම් කර තිබූ නමුත් කෙටි කාලයකදී නැවත ඔවුන්ට එම
1 year ago Tags #ceylonwire පුපුරන ද්‍රව්‍ය සමග 4ක් අත්අඩංගුවට නාඋල ප්‍රදේශයේදී පුපුරන ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටි පුද්ගලයන් 4 දෙනකු ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබේ. නාඋල පොලිසිය සිදුකළ මුර සංචාරයකදී
2 years ago Tags #ceylonwire පොලිසියට බල්ලෝ ගේන්න සෙට් එකක් නෙදර්ලන්තයට මහනුවර අස්ගිරිය පොලිස් නිල සුනඛ කොට්ඨාසයට සුනඛයන් තිස්පස්දෙනකු මිලදී ගැනීම සඳහා විශේෂ කණ්ඩායමක් නෙදර්ලන්තය බලා පිටත්ව ගොස් ඇතැයි පොලිස් මූලස්ථානය