5 months ago Tags #ceylonwire මෙගාවොට් 10 සූර්යශක්ති ව්‍යාපෘතිය වව්නතිව්වල පටන් අරන් මෙරට පුනර්ජනනීය බලශක්ති ගමනේ ප්‍රබල ඉදිරි පිම්මක් සනිටුහන් කරමින්, WindForce PLC සහ Vidullanka PLC, මෙගාවොට් 10 සූර්ය බලශක්ති ව්‍යාපෘතියක් සූර්යශක්ති
1 year ago Tags #Adani_Green_Energy සූර්ය බලශක්ති කොන්ත්‍රාත්තුවක් ගන්න ඩොලර් මිලියන 250ක් අල්ලස් දෙන්න හැදුවැයි අදානිට නඩු ඉන්දියානු අදානි සමූහ ව්‍යාපාරයේ සභාපතිවරයා සහ ලොව ධනවත්ම පුද්ගලයන්ගෙන් කෙනකු වන ගෞතම් අදානිට ඩොලර් බිලියන ගණනක වංචාවක් සම්බන්ධයෙන් නිව්යෝර්ක් නුවරදී
1 year ago Tags #ceylonwire විදුලි ඉංජිනේරුවෝ කංචනගේ වැඩ එළියට අදිති – අලුත් පාලනය “හොඳා” කියති ලංකා විදුලිබල මණ්ඩලයේ නායකත්වයේ සහ කළමනාකාරීත්වයේ මෑත කාලීන වෙනස්කම් 2026-2027 දී මතුවන විදුලි අර්බුදය වළක්වා ගැනීම සඳහා අත්‍යවශ්‍ය පදනමක් වනු
1 year ago Tags #ceylonwire සරුංගල් යවා විදුලිය නිපදවන්න කොළඹ විශ්වවිද්‍යාලෙන් ප්ලෑන් එකක් සරුංගල් භාවිතයෙන් නිවාස සඳහා ප්‍රමාණවත් විදුලිය නිපදවීමේ සැලසුමක් කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශය ඉදිරිපත් කර තිබේ. කොළඹ විශ්වවිද්‍යාලයේ තාරකා විද්‍යා
1 year ago Tags #AsiaNews ලංකාවටත් අයිතිය කිවහැකි කොබෝල්ට් නිධියකට ඉන්දියාව ඇහැ ගහගෙන මෙරට බල ප්‍රදේශයට අයත් විය හැකි කොබෝල්ට් නිධියක් සඳහා ගවේෂණ අයිතිය ලබා ගැනීමට ඉන්දියාව උත්සාහ කරන බව AsiaNews වාර්තා කර
2 years ago Tags #ceylonwire ලංකාවට එනවනම් හොඳම කාලෙ මේක – ජනපති ස්විට්සර්ලන්තයේදී කියයි ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්රයේ ආයෝජනය කිරීමට සුදුසුම කාලය මෙය වන බවත්, ඉදිරි දශක කිහිපය තුළ එම පාර්ශ්වකරුවන්ට මෙන්ම මෙරට
2 years ago Tags #ceylonwire න්‍යෂ්ටික බලාගාර ගැන රජයේ අවධානය – කැමති අයට කියන්නැයි ඉල්ලීමක් පවතින ආර්ථික අර්බුදයෙන් මිදීමට සහාය වීමේ පියවරක් ලෙස ලාභ විදුලි උත්පාදනයන් සෙවීමේ අරමුණින් ශ්‍රී ලංකාවේ න්‍යෂ්ටික බලාගාර පිහිටුවීම සඳහා ඇති
2 years ago Tags #ceylonwire ශ්‍රී ලංකාවේ පළමු ඒකාබද්ධ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිය සියඹලාණ්ඩුවේ සූදානම් ඌව පළාතේ මොණරාගල දිස්ත්‍රික්කයේ සියඹලාණ්ඩුව ප්‍රදේශයේ ශ්‍රී ලංකාවේ ප්‍රථම ඒකාබද්ධ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිය ආරම්භ කිරීමට සියලු කටයුතු සුදානම් කෙරී ඇත.