1 year ago Tags #ceylonwire පිරිමි ළමුන් දූෂණය කළොත් අවුරුදු 20ක් හිරේ – දණ්ඩ නීති සංග්රහයට සංශෝධන එයි පිරිමි ළමුන් දූෂණය කිරීම ද අපරාධයක් බවට පත් කරමින් දණ්ඩ නීති සංග්රහයට සංශෝධන ඇතුළත් කර අධිකරණ අමාත්යංශය ගැසට් නිවේදනයක් නිකුත්කර