
දෙමළ ජන සංහාරක ස්මාරකයට කැනඩා නගරාධිපතිට ස්තූති කරමින් මුල්ලිවයික්කාල්වල බැනර් එකක් දාලා
කැනඩාවේ බ්‍රැම්ප්ටන් හි දෙමළ ජන සංහාරක ස්මාරකයක් ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් බ්‍රැම්ප්ටන් නගරාධිපති පැට්රික් බ්‍රවුන්ට කෘතඥතාව පළකරමින් මුලතිව් මුල්ලිවයික්කාල් ප්‍රදේශයේ බැනරයක්


