1 month ago Tags #ceylonwire පාස්කු ප්‍රහාරය ගැන හිටපු හමුදාපති CID කැඳවන්න සූදානම් පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව එවකට හිටපු යුද හමුදාපති මහේෂ් සේනානායකගෙන් ප්‍රකාශයක් ගැනීමට නියමිත බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු
2 months ago Tags #ceylonwire පාස්කු ප්‍රහාරයේ නඩු පරක්කුව නීතිපතිගේ ප්‍රමාදයයි | කාදිනල් හිමි ජනපති හමුවී කියති(වීඩියෝ) ‘පාස්කු ප්‍රහාරයේ යුක්තිය සොයා යෑමේ කමිටුව’ සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර පැවති සාකච්ඡාවකදී ඉදිරිපත් කළ මූලික කාරණා තුනකට ජනාධිපතිවරයාගෙන්
3 months ago Tags #ceylonwire ඉෂාරාව රට පැන්නූ ‘ආනන්දන්’ පාස්කු ප්‍රහාරයේ සැකකරුවනුත් රට පන්නලා ඉෂාරා සෙව්වන්දි යාපනය අරියාලෙන් ධීවර බෝට්ටුවක නංවා ඉන්දියාවට පැන්නූ ප්‍රධාන සැකකරු වන ආනන්දන් නමැත්තා විසින් පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන්
4 months ago Tags #ceylonwire “පාස්කු ප්‍රහාර පිටුපස ඉන්දියාව සිටින බව කිසි විටෙකත් පවසා නැත” – පොලිසියෙන් පැහැදිලි කිරීමක් 2019 පාස්කු ප්‍රහාරය පිටුපස සිටි ප්‍රධාන කුමන්ත්‍රණකරු හඳුනාගෙන ඇති බවත්, ප්‍රහාර පිටුපස ඉන්දියාව සිටින බවත් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික
5 months ago Tags #ceylonwire “පාස්කු ප්‍රහාරයේ මහමොළකරු ගැන හැමෝම දන්නවා-හැබැයි මහමොළකරු එක්ක අපිට සටන් කරන්න බෑ”-සිරිසේනගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් ආණ්ඩු, හමුදා සහ බුද්ධි අංශ විසින් හොඳින් දන්නා පුද්ගලයකු වුවද, 2019 පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර පිටුපස සිටින මහමොළකරුට මුහුණදීමට ශ්‍රී
6 months ago Tags #ceylonwire පාස්කු ප්‍රහාරය – හේමසිරිට පූජිත්ට එරෙහි නඩුව සැප්තැම්බර් මාසයේදී යළි කැඳවීමට නියෝග පාස්කු ප්‍රහාරය වැළැක්වීමට අපොහොසත්වීම සම්බන්ධයෙන් සාපරාධී නොසැලකිල්ල ඇතුළු චෝදනා යටතේ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට
9 months ago Tags #ceylonwire වැඩබලන පොලිස්පති ජනපතිට දුන්නේ ලණුවක් ද ? ඇමැති නලින්ද උත්තර දෙයි පාස්කු ප්‍රහාරය සම්බන්ධ විශේෂ හෙළිදරව්වක් මෙවර පාස්කුවට පෙර සිදු කරන බවට ජනාධිපතිවරයා කරන ලද ප්‍රකාශයේ කිසිදු වරදක් නොමැති බව කැබිනට්
9 months ago Tags #ceylonwire “පිල්ලෙයාන් පව් අයියෝ – එයා පාස්කු බෝම්බ ගැන මෙලෝ දෙයක් දන්නෙ නෑ” – පිල්ලෙයාන්ගේ නීතිඥ ගම්මන්පිල කියයි(වීඩියෝ) හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් නොහොත් ‘පිල්ලෙයාන්’ නැගෙනහිර ප්‍රදේශයේ සිදු වූ බව කියන පැහැරගැනීමේ නඩුවක් සම්බන්ධයෙන් රඳවාගෙන ඇති බවත්, රජය
10 months ago Tags #ceylonwire පාස්කු ප්‍රහාරය – කාදිනල්තුමන්ගේ අනතුරු ඇඟවීමට රජය පිළිතුරැ දෙයි පාස්කු ප්‍රහාරයේ විමර්ශන සම්බන්ධයෙන් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සිදුකරන ප්‍රකාශ කිසිඳු අවස්ථාවකදී ඍණාත්මකව නොසළකන බව කැබිනට් ප්‍රකාශක
12 months ago Tags #ceylonwire ජනාධිපති මෝඩයිද? පිල්ලෙයාන් ප්‍රශ්න කරයි අසාද් මවුලානා නමැත්තා මේ වන්විට ජීවිත තර්ජන එල්ල වන බව පෙන්වා දෙමින් විදේශ රටක ස්ථිර පදිංචිය අපේක්ෂා කරමින් සිටින බවත්,