
පාස්කු ප්රකාරය ගැන CID එක ‘ගෆූර් මාමා’ගෙන් බලෙන් ප්රකාශ අරගෙනලු! | උසාවිය නීතිපතිගේ වාර්තාව ප්රතික්ෂේප කරයි
පාස්කු ඉරිදා ත්රස්ත ප්රහාරයට අදාළ නඩුවක ප්රධාන සාක්ෂිකරුවකුගේ ප්රකාශයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් බලහත්කාරයෙන් ගනු ලැබූවක් බවට සැක මතු වී









