9 months ago Tags #ceylonwire සිසුවියකගේ මරණයට එරෙහිව කොළඹ පාසලක් ඉදිරිපිට දැවැන්ත විරෝධතාවක්(වීඩියෝ) කොටහේන ප්‍රදේශයේ මෑතකදී සියදිවි නසාගත් ශිෂ්‍යාවකට යුක්තිය ඉටුකරන ලෙස ඉල්ලා බම්බලපිටියේ ප්‍රසිද්ධ කාන්තා පාසලක් ඉදිරිපිට විරෝධතාවක් පවත්වා තිබේ. පාසල් සිසුවියට