4 days ago Tags #ceylonwire ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ කඹ ඇදිල්ලෙන් විපතට පත්වූවෝ යළි පදිංචිය අවුලක ආපදාවට ලක්ව පූර්ණ හා අර්ධ වශයෙන් හානි වූ ගොඩනැගිලි පරීක්ෂා කිරීම සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සතුව ප්‍රමාණවත් නිලධාරීන් පිරිසක්
1 month ago Tags #ceylonwire පාසල් ළමුන්ට වවුචර් වෙනුවට ලංකාවේ හදන සපත්තු දෙන්න අලුත් වැඩසටහනක් සිසුන් 250ට අඩු පාසල් සඳහා පාසල් සපත්තු මිලදී ගැනීමට දැනට ලබා දී ඇති වවුචර් වෙනුවට උසස් තත්ත්වයේ දේශීයව නිෂ්පාදනය කරන
2 months ago Tags #ceylonwire වයස අවුරුදු 12ට ස්මාර්ට්ෆෝන් භාවිතය තහනම් කරන්න ශ්‍රී ලංකා රජය සූදානම් වෙයි ශ්‍රී ලංකාව තුළ වයස අවුරුදු 12ට අඩු පාසල් දරුවන්ට ස්මාර්ට්ෆෝන් භාවිතය තහනම් කිරීමට සැලසුම් කර ඇති බව ළමා කටයුතු අමාත්‍ය
2 months ago Tags #ceylonwire මොණරාගල ගුරුවරයෙක්ට පහරදුන් සිසුවාට මෝදක විකිණූ කෝටිපතියෝ දෙදෙනෙක් අල්ලලා මොණරාගල පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදු කළ වැටළීමකදී ගංජා මිශ්‍ර මෝදක ගුලි 8086 ක් සමග සැකකරුවන් දෙදෙනකු අත්අත්අඩංගුවට ගෙන
4 months ago Tags #ceylonwire ලංකාවේ පාසල් දරුවන්ගෙන් සීයට 75කට සමීප විශ්වාසවන්ත කෙනෙක් නැහැ – සමීක්ෂණයකින් හෙළිවෙයි පාසල් දරුවන් විවිධ සමාජ සාධක හේතුවෙන් මානසික පීඩාවන්ට මුහුණ දෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය වාර්තා කරයි. මානසික සෞඛ්‍ය අධ්යක්ෂ මණ්ඩලයේ වැඩබලන
9 months ago Tags #ceylonwire ජාතික ජනමාධ්‍ය ප්‍රතිපත්තිය මේ වසරේ ජුනි මාසයේ සිට ක්‍රියාත්මක කෙරේ මේ වසරේ ජුනි මාසය වන විට ජාතික ජනමාධ්‍ය ප්‍රතිපත්තියක් හඳුන්වාදීමට රජය අදහස් කරන බව ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස අද පාර්ලිමේන්තුවට
1 year ago Tags #ceylonwire නොම්මර 5 නැතිනම් ප්ලාස්ටික් වතුර බෝතල්, බාල කෑම පෙට්ටි ගන්න එපා-ලෙඩ ගොඩයි – ලබන සතියේ විකුණන අය අල්ලනවා නිතර නිතර භාවිතය සඳහා පාසල් දරුවන් ඇතුළු මහජනතාව භාවිතා කරන ප්ලාස්ටික් බෝතල් සහ ආහාර ඇසුරුම් පෙට්ටි මිලදී ගැනීමේදී එම ප්ලාස්ටික්
2 years ago Tags #ceylonwire ලංකාවේ ගැහැණු ළමුන් 410,000කට මන්දපෝෂණය, ඒ නිසා බර අඩුයි – බ්‍රිතාන්‍ය වෛද්‍ය සඟරාවක් හෙළිකරයි ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 5ත් 19ත් අතර පාසල් වයසේ පසුවන ගැහැණු ළමුන් 410,000ක් මන්දපෝෂණය හේතුවෙන් අඩු බරින් පසුවන බව බ්‍රිතාන්‍ය
2 years ago Tags #ceylonwire ඉස්කෝලවල ‘ගුරු පඬුරු’ තහනම් – ඉල්ලනවා නම් සුසිල්ට කියන්න පාසල් දරුවන් වෙනුවෙන් පන්ති භාර ගුරුවරුන්ට මවුපියන්ගෙන් මුදල් එකතු කර තෑගිභෝග ලබාදීම තහනම් කර තිබියදීත්, එය නොසළකා හැර කටයුතු කරන
2 years ago Tags #ceylonwire දරුවන් 15කට අසභ්‍ය දර්ශන පෙන්වා ලිංගික අතවර කළ ගුරුවරයෙක් අත්අඩංගුවට පාසල් දරුවන්ට ජංගම දුරකථනයෙන් අසභ්‍ය දර්ශන පෙන්වා ලිංගික අතවර කළ ගුරුවරයකු ඕපනායක පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ