5 months ago Tags #ceylonwire “රනිල්ලා තමයි හොඳටම දේශපාලනේ කළේ” – යෞවන සමාජ ගැන රනිල්ගේ කතාවට රජයෙන් ප්‍රතිචාර හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ යෞවන සමාජ පිළිබඳ කරන ලද ප්‍රකාශය සඳහා යෞවන කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර ප්‍රතිචාර දක්වා තිබේ.
1 year ago Tags #ceylonwire මහ ලේකම්කමින් අයින් කළා කියපු රංගේ උත්තර දෙයි(වීඩියෝ) තමන් එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වී නොමැති බවත් තමා ඉවත් කළ බවට කිසිදු දැනුම්දීමක් ලැබී නොමැති බවත්
1 year ago Tags #ceylonwire මුතුහෙට්ටිගමට ඉෂාක්ට රනිල්ගෙන් එජාප සංවිධායකකම් එක්සත් ජාතික පක්ෂයේ සංවිධායක තනතුරු ලබාදීම ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී ඊයේ (19) සිදු කෙරුණු
2 years ago Tags #ceylonwire රංගේ බණ්ඩාරගේ පුතා අත්අඩංගුවට එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාරගේ පුත් යසෝධ රංගේ බණ්ඩාර අද (29) අලුයම සිදුවූ රිය අනතුරක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන
2 years ago Tags #ceylonwire රංගේගේ යෝජනාවට සහාය නොදෙන බව පොහොට්ටුව කියයි ඉදිරි ජනාධිපතිවරණය කල්දැමීමට පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් විය හැකි ඕනෑම යෝජනාවකට විරුද්ධ වනවා පමණක් නොව, එවැනි ඕනෑම උත්සාහයක් පරාජය කිරීමට ද කටයුතු
2 years ago Tags #ceylonwire ජනමත විචාරණය ගැන කතාව රංගේ සඳුදට පැහැදිලි කරනවලු ජනාධිපතිවරයාගේ සහ පාර්ලිමේන්තුවේ නිල කාලය වසර දෙකකින් දීර්ඝ කිරීමේ තමාගේ යෝජනාව සම්බන්ධයෙන් ලබන සඳුදා පැහැදිලි කරන බව එක්සත් ජාතික පක්ෂ
2 years ago Tags #ceylonwire ජනප්‍රිය නළු කාවිංග පෙරේරා එජාපයට බැඳෙයි (වීඩියෝ) ජනප්‍රිය නළුවකු සහ රූපවාහිනී නිවේදකයකු වන කාවිංග පෙරේරා අද සිරිකොතදී එක්සත් ජාතික පක්ෂයට එක්විය. ඔහු එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති
2 years ago Tags #ceylonwire රට බංකොලොත් කළේ රටේ ජනතාව – රංගේ බණ්ඩාර කියයි (වීඩියෝ) ශ්‍රී ලංකාව බංකොළොත්භාවයට පත්කරන ලද්දේ රටේ ජනතාව බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර පැවැසීය. එලෙස බංකොලොත් කරන ලද
2 years ago Tags #ceylonwire ශ්‍රිලනිපෙ සුමිත් ලාල්, සජබෙ නිමල් ආර්. පීරිස් සහ සමරවීර වීරවන්නි එජාපයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කළුතර දිස්ත්‍රික් නායක සුමිත් ලාල් මෙන්ඩිස් සහ සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් සංවිධායක නිමල් ආර්. පීරිස්
2 years ago Tags #ceylonwire රනිල් බලතල බෙදයි – අලුත් අවුරුද්දේ හෙණ්ඩුව නායකත්ව මණ්ඩලයකට 2024 නව වසර සදහා එක්සත් ජාතික පක්ෂය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත්කිරීම සදහා පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ අපේක්ෂා කරබ බව වාර්තා