3 weeks ago Tags #ceylonwire වැලිගම හෝටල් වෙඩිතැබීමට තමාගේ සම්බන්ධයක් නැති බව දේශබන්දු කියයි මාතර වැලිගම W15 හෝටලයේ සිදු වූ වෙඩිතැබීමට සම්බන්ධ වීමට තමාට කිසිදු හේතුවක් නොමැති බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඊයේ (23) ප්‍රකාශ
2 months ago Tags #ceylonwire පාර්ලිමේන්තුවයි ජනාධිපති ලේකම් කාර්යාලයයි නිදහස් චතුරශ්‍රයයි ප්‍රතිසංස්කරණය කරන්න වෙලා – බර ගාණක් යනවලු ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු සංකීර්ණය, වර්තමාන ජනාධිපති ලේකම් කාර්යාලය පිහිටි ගාලු මුවදොර පැරණි පාර්ලිමේන්තු ගොඩනැගිල්ල සහ කොළඹ 7 නිදහස් චතුරශ්‍රය
4 months ago Tags #ceylonwire පක්ෂ විපක්ෂ පාර්ලිමේන්තුවේ සෙට් එක එකට සෙල්ලම් කර තවත් වැඩ කෑලි පෙන්නති ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරු පස්වැනි වරටත් පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැති ගෘහස්ථ ක්‍රීඩා වැඩසටහනකදී තම ක්‍රීඩා කුසලතා ප්‍රදර්ශනය කළහ. ක්‍රීඩා නියෝජ්‍ය
5 months ago Tags #ceylonwire අස්වැසුම ගන්න සමහරු කුඩු ගහනවලු අස්වැසුම ප්රතිලාභ ලබන ඇතැම් පුද්ගලයන් පවා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී ඇති බවට පසුගියදා පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවති ග්‍රාම සංවර්ධන, සමාජ ආරක්ෂාව සහ
8 months ago Tags #ceylonwire මාළිමාවේ ලේකම්ගේ වාහනය පාර්ලිමේන්තු පොකුණට වැටෙයි ජාතික ජන බලවේගයේ ලේකම් මන්ත්‍රී වෛද්‍ය නිහාල් අබේසිංහගේ මෝටර් රථය අද පස්වරුවේ පාර්ලිමේන්තු සංකීර්ණය ඉදිරිපිට පොකුණට වැටී අනතුරට පත්ව ඇත.
1 year ago Tags #ceylonwire බලංගොඩ කස්සප භික්ෂුව අත්අඩංගුවට යෝජිත විදුලිබල පනත් කෙටුම්පතට එරෙහිව විරෝධතාවයක නිරත වෙමින් සිටියදී බලංගොඩ කස්සප භික්ෂුව අද (06) පස්වරුවේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
1 year ago Tags #ceylonwire ගිය අවුරුද්දේ ලක්ෂ 10කගේ ලයිට් කපලා පසුගිය වසර තුළ රට පුරා විදුලිය විසන්ධි කිරීම් මිලියනයකට අධික සංඛ්‍යාවක් සිදු කරඇති බව පාර්ලිමේන්තු කමිටුවක් අනාවරණය කරයි. පාර්ලිමේන්තු මන්ත්‍රී