8 months ago Tags #ceylonwire පාර්ලිමේන්තුවේ ප්රතිසංස්කරණ වැඩවලට හමුදාවේ සහ පොලිසියේ සහාය ගන්න යයි පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ප්රතිසංස්කරණ කටයුතු යුද හමුදාවේ සහ පොලිසියේ සහාය ඇතිව සිදුකිරීමට පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල උපදේශක කමිටුව අනුමැතිය ලබා දී ඇත.